OPEN Paper - අවුලක්

baddysl

Banned
Mar 22, 2008
724
46
0
මගෙ Bike එක ඔපෙන් පපෙර් තියෙන්නෙ. Bike එකේ අඉතීකරයා පවුල පිටින් ඉන්නෙ රට. උගෙ Signature එකනම් ගහන්න පුලුවන්. එත් උගෙ ID No එක නනෙ මොකඩ කරන්නෙ මෙකට


HELP ME MAchanllaaaaa
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
1. කොල් එකක් දිලා අහපන් උගෙන් නම්බර් එක.
2. බයික් නම්බර් එකෙන් ඩීඇම්වී දාලා අයිඩී නම්බර් එක හොයාගනින්
3. ඉන්ශුවරන්ස් එකට කොල් කරලා එකාගේ ඩ්‍රයිවින් ලයිසන් එකේ නම්බර් එකෙන් අයිඩී නම්බර් එක හොයාගනින්.
 

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ඇයි බන් බයික් එකේ පොතේ බලපන්කො උගේ නමයි nic no එකයි තියෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාස්පෝර්ට් නම්බර් එක අවුලක් නෑ බන්. ඔය ඕනේ එකක් අනන්‍යතාවය පෙන්නන්න ඕනේ තැනකින් බාර ගන්නවා.