Open papers cars

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Machnla Open papers Parana wahanayak ganniddhi monawada balanna oni paper works ? Mita kalin aragena naha open papers meka Parana car ekak 15- Mazda 323 ekak please help urgent
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Pothe name eka thiyana owner hambela uge wahane gannawa kiyala ganna.
    Owner rata gihin etc.. bila nam ganna epa. Ussapu wahana ohoma boru ID copy, tranfer papers hadala wikunanawa open papers kiyala. Passe tranfer karanna dammama real owner ta giyama u objection dammoth oyata sallith na wahaneth naha.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Pothe name eka thiyana owner hambela uge wahane gannawa kiyala ganna.
    Owner rata gihin etc.. bila nam ganna epa. Ussapu wahana ohoma boru ID copy, tranfer papers hadala wikunanawa open papers kiyala. Passe tranfer karanna dammama real owner ta giyama u objection dammoth oyata sallith na wahaneth naha.

    ඔවු
    පොතේ තියන අයිතිකාරයා හම්බවෙන්න පුලුවන් නම් උගෙන්ම අයිඩී කොපි එකකුයි ට්‍රානස්ෆර් කරනවට ඔබ්ජෙක්ශන් එකක් නැහැ කියලා ලෙටර් එකකයි අරගත්තානම් හරි
    අරම ලෙටර් එකක් අනිවාර්යයි වන්ඩේ ට්‍රානස්ෆර් කරනවා නම්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,969
    113
    Gotland
    Pothe name eka thiyana owner hambela uge wahane gannawa kiyala ganna.
    Owner rata gihin etc.. bila nam ganna epa. Ussapu wahana ohoma boru ID copy, tranfer papers hadala wikunanawa open papers kiyala. Passe tranfer karanna dammama real owner ta giyama u objection dammoth oyata sallith na wahaneth naha.

    Original potha thiyenawa nam eka ussapu ekak wenna thina ida adui neda?

    finance wala wage un nam dannawa unge aya innawa rmv eken check karana. polisiye danna kenek innawa nam eth puluwan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Pothe name eka thiyana owner hambela uge wahane gannawa kiyala ganna.
    Owner rata gihin etc.. bila nam ganna epa. Ussapu wahana ohoma boru ID copy, tranfer papers hadala wikunanawa open papers kiyala. Passe tranfer karanna dammama real owner ta giyama u objection dammoth oyata sallith na wahaneth naha.

    :yes::yes:

    පුළුවන් තරම් ඕපන් පේපස් නෙවෙයි, රෙජිස්ටර්ඩ් ඕනර්ගෙන්ම වාහනය ගන්න බලන්න ඕනේ. ඕපන් පේපස් ගොඩක් වෙලාවට තියන්නේ අරං විකුණන උන් ගාව. නමුත් මිනිහෙක් වාහනයක් තමන්ගේ නමට රෙජිස්ටර් කර ගන්නේ පාවිච්චි කරන්න. එහෙම වාහනව වල එන ලෙඩ ඒ මනුස්සයා හොදට හදනවා. කළට වේලාවට සර්විස් කරගන හොදට පාවිච්චි කරනවා. ඒ නිසා ඕපන් පේපස් වාහනයකට වඩා රෙජිස්ටර් කරපු එකක් ගන්න. ඕපන් පේපස් නම් GT කියලා තියනවා වගේ අනිවාර්යෙන් පොතේ නම තියන ඕනර් මුන ගැහෙන්න.
    පොතට අමතරව අන්තිම අව්රුදු දෙක තුනේවත් දුම් සහතික බලන්න. ඒ කාලේ මීටර් කරකවලා තියනව නම් ඒකෙන් දැන ගන්න පුළුවන්.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබ ඔපෙන් පප්පෙර්ස් අරන් register කරන්න යද්දී rmv එකෙන් මුල ඉදලා දඩයක් ගහනවා හොද ගානක් සෙට් වෙඉ
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    උබ ඔපෙන් පප්පෙර්ස් අරන් register කරන්න යද්දී rmv එකෙන් මුල ඉදලා දඩයක් ගහනවා හොද ගානක් සෙට් වෙඉ

    :D
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    උබ ඔපෙන් පප්පෙර්ස් අරන් register කරන්න යද්දී rmv එකෙන් මුල ඉදලා දඩයක් ගහනවා හොද ගානක් සෙට් වෙඉ

    මෙහෙම වෙන්නේ owner copy එක rmv එකට පොස්ට් කරල තිබුනොත් විතරයි නේද? අත්සන් කරන තැන දිනය දාල තිබ්බත් අවුල්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,969
    113
    Gotland
    මෙහෙම වෙන්නේ owner copy එක rmv එකට පොස්ට් කරල තිබුනොත් විතරයි නේද? අත්සන් කරන තැන දිනය දාල තිබ්බත් අවුල්.

    ow. dates dala nam e date eke idan transfer karanna dena dawasa wenakan fines. ehema nathinam transfer karanna bara denakota dawas 5-6 kata kalin date ekak dala dunna nam hari. 14 days thama limit eka.