machanla vehicle eka tranfer karanne nathuwa open papers diwwama thiyena awasi monada ?
insurance eka namata ganna be. revenue license eka name ekata ganna be. loan ganna be.ok machan thanksLankawe law eka anuwa open papers duwanna be. late karoth registration eka fine karanawa.
Awasi thama - thota vahicle eke ownership eka ne. okata wada thawa awasi thiyanawada ?insurance eka namata ganna be. revenue license eka name ekata ganna be. loan ganna be.
kohomada case watene machan ?and open papers dunna dial ekatat case watenawa dan
Lankawe law eka anuwa open papers duwanna be. late karoth registration eka fine karanawa.
Awasi thama - thota vahicle eke ownership eka ne. okata wada thawa awasi thiyanawada ?insurance eka namata ganna be. revenue license eka name ekata ganna be. loan ganna be.
license ekath ganna puluwan ekata one dum parkisawai insurance eki witharai.Amen, මේ තියෙන්නෙ ජාතකේමදින දාල තියෙනවනං, රෙජිස්ටර් කරද්දි ලොකු දඩයක් සෙට් වෙනව.
ආදායම් බලපත්‍රෙ ඔන්ලයින් දාන්න බෑ. දැම්මොත් ඔර්ජිනල් කොපිය කලින් ඕනර්ගෙ එඩ්‍රස් එකට යනව.
කලින් ඕනර්, ට්‍රාන්සර් කරගන්න බැරිවෙන විදිහට ඔබ්ජෙක්ශන් එකක් දාල තිබුණොත් මල හත්තිලවුවක් වෙනව.
ගොඩක් කල් ගිහිල්ල, ට්‍රාන්සර් කරගන්න පේපරේ පුරවනකොට මොකක් හරි වැරැද්දක් වුනොත් හරි පරණ පේපර් වැලීඩ් නෑ කියල නීතියක් ආවොත් හරි ආයෙ ඕනර්ගෙ සයින් එක ගන්න ගියාම කුණු කතා අහන්න වෙනව. හදිස්සියෙ ඕනර් මැරිල හරි රට ගිහින් හරි හිටියොත් ට්‍රාන්සර් කරගන්න නටන්න වෙනව.
හදිස්සියෙ වාහනේ හොරු ගත්තොත් පොලීසි ගිහින් එන්ට්‍රි දානකොට හත් පොලේ ගාගන්න වෙනව.
විකුණගන්න අමාරු වෙනව.
ලොකුම සීන් එක,
උඹ ඕක ඔහොම්මම විකුණල ගත්ත එකා මිනිහෙක්ව යට කරල පැනල ගියොත්, පොලීසියෙන් කලින් ඕනර් ලඟට හොයාගෙන යනව. උගෙන් විස්තර අරගෙන උඹ ලඟට එනව. උඹ ලඟ ගත්ත එකාගෙ විස්තර තිබණොත් පොලීසි උසාවි ගානෙ රස්තියාදු වෙලා ගොඩ යන්න පුලුවන්. එහෙම විස්තරයක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෙ නෑ.
]
thanks machanදින දාල තියෙනවනං, රෙජිස්ටර් කරද්දි ලොකු දඩයක් සෙට් වෙනව.