මචන්ල මම වාහනයක් බලුව එක Open Papers තියෙන්නෙ...මම එක Lease එකක් දාල ගන්නවනම් එකෙ අවදානමක් ටියෙනවද? Lease එක ගනිද්දි පොතේ නම සදහන් අය්තිකරු contact කරන්න වෙනවද? පොතේ නම සදහන් අය්තිකරු transfer paper අත්සන් කරලනම් ප්‍රශ්නයක් නැද්ද?නත්නම් Leasing company එකෙන් එ සියල්ල කරනවද? මචන්ල දන්නවනම් පොඩි advise එකක් දිපන් ලොකු උදව්වක්.....
thanks
thanks
Last edited:

