නාරාහෙන්පිට ඔෆිස් එකෙන් දාපන්. උබ නෝමල් දැම්මත්, වන්ඩේ දැම්මත් ඩොකියුමන්ට් අවුලක් තිබුනොත් එවෙලෙම උන් ඒවා ගැන කියනවා. ඒ නිසා නෝමල් දැම්මත් මාස2 යද්දි පොත එනවා. ප්‍රාදේශීයලේකම් එකෙන් දැම්මොත් උන් උබේ පොත යවන්නේ පොත් කීපයක් එකතු උනාට පස්සේ. ඒකටත් මාසයක් දෙකක් විතර යනවා. එහෙම ගිහින් පොත හැදෙන්නත් තව මාස 2ක් විතර යනවා. එහෙම ගිය පොතක් අඩුපාඩු නිසා රිටන් ආවොත් ඒ එන්නත් මාසයක් විතර යනවා. අන්තිමට මාස 5ක් ගිහිල්ලත් පොත හැදිලා නෑ. මේවගේ අකාර්‍යක්‍ෂම වැඩ තියනවා. ඒ නිසා උබ නාරහේන්පිට ගිහින් හදා ගන්න එක තමා හොද. හදිස්සියක් නැත්නම් බොරුවට සල්ලි ගෙවලා වන් ඩේ දාන්න එපාTransfer karanawa nam kohomada normal kohomada one day kohomada