ata loku banda

Active member
  • Aug 30, 2021
    94
    140
    33
    මචංලා වාහන ඕපන් පේපර් තියාගන්න එක හොදද නැද්ද අව්ලක් තියෙනවද දන්න අය කියන්න නොදන්න අය බම්ප් කරන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ඉතාමත් අවදානම්. පොලිසියෙන් හදිසියේ ගෙදරට ඇවිත් වාහනයේ හිමිකම ඇහුවොත් ඔබට මිලදීගත් දිනයේ සිට දින 14 දක්වා පමණයි පෙර ලියාපදිංචි අයිතිකරු නමට තියෙන්න පුළුවන් (එයාගෙන් ගත විකිණුම් කුවිතාන්සිය තියෙන්න ඕන දින දාල)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,455
    1
    10,695
    113
    thama nan awlk na bn. hari widiha nan namata harawaganna one. issarahata nan lokuwata balai owa
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,571
    15,125
    113
    New Zealand
    Transfer karanawa nam kohomada normal kohomada one day kohomada
    නාරාහෙන්පිට ඔෆිස් එකෙන් දාපන්. උබ නෝමල් දැම්මත්, වන්ඩේ දැම්මත් ඩොකියුමන්ට් අවුලක් තිබුනොත් එවෙලෙම උන් ඒවා ගැන කියනවා. ඒ නිසා නෝමල් දැම්මත් මාස2 යද්දි පොත එනවා. ප්‍රාදේශීයලේකම් එකෙන් දැම්මොත් උන් උබේ පොත යවන්නේ පොත් කීපයක් එකතු උනාට පස්සේ. ඒකටත් මාසයක් දෙකක් විතර යනවා. එහෙම ගිහින් පොත හැදෙන්නත් තව මාස 2ක් විතර යනවා. එහෙම ගිය පොතක් අඩුපාඩු නිසා රිටන් ආවොත් ඒ එන්නත් මාසයක් විතර යනවා. අන්තිමට මාස 5ක් ගිහිල්ලත් පොත හැදිලා නෑ. මේවගේ අකාර්‍යක්‍ෂම වැඩ තියනවා. ඒ නිසා උබ නාරහේන්පිට ගිහින් හදා ගන්න එක තමා හොද. හදිස්සියක් නැත්නම් බොරුවට සල්ලි ගෙවලා වන් ඩේ දාන්න එපා