open source උඹලට සෙට් වුණ ඒ්ව

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඒ කියන්නෙ ඔයාට ඔන pdf එඩිට් කරන්නද?
    නෑ නිකන් read කරන්න විතරයි 😁
    Sry bro එක open source නෙවෙයි:baffled: මමත් දැන් හරියට බැලුවේ.නිකන් reader එක personal use වලට free download දෙන්නේ. Pdf එඩිට් version එක ගෙවලා ගන්න ඕනි.

    Sumathra pdf.
    Everything
    Edit puluwan da eke?
    ------ Post added on Mar 29, 2022 at 5:39 PM
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    නෑ නිකන් read කරන්න විතරයි 😁
    Sry bro එක open source නෙවෙයි:baffled: මමත් දැන් හරියට බැලුවේ.නිකන් reader එක personal use වලට free download දෙන්නේ. Pdf එඩිට් version එක ගෙවලා ගන්න ඕනි.
    ඉතිං මොකටද යකෝ pdf කියවන්න අච්චර හොඳ adobe reader එකක් තියෙද්දි foxit වලට යන්නෙ
    මම කාලයක් free pdf editor එකක් හොයන්න සෑහෙන කට්ටක් කෑව. හම්බවුණේම නෑ කියාන්කො..
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඉතිං මොකටද යකෝ pdf කියවන්න අච්චර හොඳ adobe reader එකක් තියෙද්දි foxit වලට යන්නෙ
    මම කාලයක් free pdf editor එකක් හොයන්න සෑහෙන කට්ටක් කෑව. හම්බවුණේම නෑ කියාන්කො..
    මට සෙට් වුනේ නෑ හරි ක්රැක් එකක්. අවුලක් නේ ඉතිං මේක ශේප්
     
    • Like
    Reactions: AnuradhaRa

    Sen-lu

    Well-known member
  • නෑ නිකන් read කරන්න විතරයි 😁
    Sry bro එක open source නෙවෙයි:baffled: මමත් දැන් හරියට බැලුවේ.නිකන් reader එක personal use වලට free download දෙන්නේ. Pdf එඩිට් version එක ගෙවලා ගන්න ඕනි.

    Edit puluwan da eke?
    ------ Post added on Mar 29, 2022 at 5:39 PM
    Edit බැ බං read only.
    Edit oni nam try Drawboard pdf