Open Source Society University - IT තනියම පටන් ගන්න තැනක් හිතාගන්න බැරි උන්ට.

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Computer Science තනියම පටන් අරන් තනියම ගේමක් ගහන්න කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද හිතාගන්න බැරුව ඉන්න උන්ට මේක වැදගත් වෙයි.

    https://github.com/ossu/computer-science

    හ්ම්ම්, මේක නම් නිදහස් අද්‍යාපනයට විශාල තර්ජනයක් කියලා තමයි මට පෙන්නේ... 🤔
    එහෙම කොහොමද වෙන්නෙ කියල අහන්න එපා, කියල දෙන්න පුළුවන් එත් උඹලට තේරෙන්නෙ නැති වෙයි.
    මේවා වහාම වහන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    Past few days, I've Come across lots of valuable threads. Actually, I am glad. Keep up the good work guys. Don't let mentally retarded idiots and political whores ruin this forum.
    කුණුහරුප කියාගෙන දේශපාලන Thread වල කොමෙන්ට් කරන Sen-lu නේ මෙම කියන්නේ
    🤣🤣🤣🤣🤣
    https://elakiri.com/search/1577740/
     
    • Dislike
    Reactions: MachoMan

    Sen-lu

    Well-known member
  • කුණුහරුප කියාගෙන දේශපාලන Thread වල කොමෙන්ට් කරන Sen-lu නේ මෙම කියන්නේ
    🤣🤣🤣🤣🤣
    https://elakiri.com/search/1577740/
    කුණු හරුපනම් කියන්නෙ නෑ. ඕන නම් පොන්ස් කියල ඇති. උඹල වගේ සල්ලි වලට ප්‍රොපගැන්ඩ වපුරන වැඩකට නැති කාලකන්නි හිගන්නොංගෙ පච නම්, ඕන වෙලාවක එක්ස්පෝස් කරනව.

    ෆේක් කීයක් අටවගත්තත් උඹලට ගොබෙල්ස් තියරිය මේකෙ කරන්න දෙන්නෙ නම් නෑ. ඒකට රිදුනට කරන්න දේකුත් නෑ.

    දාන දාන ත්‍රෙඩ් එකේ ගූ වෙලා දැන් මේ ත්‍රෙඩ් එකෙත් රෙන්නෙ නැතුව මකබෑවිලා පල.

    ත්‍රෙඩ් එක චාවෙන හින්ද ආයෙ මේ ත්‍රෙඩ් එකේ උඹවගේ පිං ගොන්නුන්ට රිප්ලයි කරන්නෙ නෑ. උඹේම ත්‍රෙඩ් එකකට එන්නම් ලිඳේ දාල යන්න 😅