Open University එකෙන් Bsc IT උපාධියක්.....

Becca99

Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    open eke degree walata yana time eka thama wadi
    oka 3 years kiwwata normal degree eka 4 years wath yawi.
    එහෙම නෑ කවුද කියන්නෙ. වෙලාවට ඉවර කරනවා. ඕක කරගන්ඩ බැරුව රිපීට් වෙන උන් කියන බොරුවක්. හැබැයි university strike වගේ සෙට් උනොත් අනික් රජයේ කැම්පස් වගේම කල් යනවා.. නැත්නම් එහෙම අවුලක් නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    because those aren't mutually exclusive
    A precursor to the open university was the University of London External study system established in 1858; the university was a degree-awarding examination board and welcomed anyone who could meet its entry requirements and pay the requisite fees, including students from anywhere in the world. Participants could continue to earn a living while they studied, could learn in any way they wished, and could sit their examinations without visiting Britain.[3]
    O\L වෙනුවට ඔය Foundation course එක තිබ්බනම් තවත් වටිනවා :sorry:
    That's vocational education aka nvq path for.
     
    • Wow
    Reactions: Asmodeus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    A precursor to the open university was the University of London External study system established in 1858; the university was a degree-awarding examination board and welcomed anyone who could meet its entry requirements and pay the requisite fees, including students from anywhere in the world. Participants could continue to earn a living while they studied, could learn in any way they wished, and could sit their examinations without visiting Britain.[3]

    That's vocational education aka nvq path for.
    higher education එකයි vocational training එකයි පටලගන්න එපා
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    එහෙම නෑ කවුද කියන්නෙ. වෙලාවට ඉවර කරනවා. ඕක කරගන්ඩ බැරුව රිපීට් වෙන උන් කියන බොරුවක්. හැබැයි university strike වගේ සෙට් උනොත් අනික් රජයේ කැම්පස් වගේම කල් යනවා.. නැත්නම් එහෙම අවුලක් නෑ.
    ඕකට ගිහින් කාලය නාස්ති කරනවට වඩා හොද කෝසස් සැහෙන්න ඇති දැන් ලමයෙක්ට කරන්න පුළුවන්.. මාත් ඕපන් එකෙන් තමා ඩිග්‍රි එක ගත්තේ ..ඒත් ඕකට වඩා සැහෙන්න ලේසි හොද ඔප්ෂන්ස් සැහෙන්න තියනවා දැන් ලමයින්ට කරන්න. ස්ටුටන්ට් ලෝන් තියනවා.. ඒ නිසා ඉක්මනට ඉවර කරලා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් දෙයක් කරන එක වටිනවා.
     
    • Love
    • Like
    Reactions: Kfire and Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඕකට ගිහින් කාලය නාස්ති කරනවට වඩා හොද කෝසස් සැහෙන්න ඇති දැන් ලමයෙක්ට කරන්න පුළුවන්.. මාත් ඕපන් එකෙන් තමා ඩිග්‍රි එක ගත්තේ ..ඒත් ඕකට වඩා සැහෙන්න ලේසි හොද ඔප්ෂන්ස් සැහෙන්න තියනවා දැන් ලමයින්ට කරන්න. ස්ටුටන්ට් ලෝන් තියනවා.. ඒ නිසා ඉක්මනට ඉවර කරලා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් දෙයක් කරන එක වටිනවා.
    mokakda bro oyage degree eka
     
    Becca99

    Junior member
  • Jun 7, 2022
    40
    78
    18
    ඕකට ගිහින් කාලය නාස්ති කරනවට වඩා හොද කෝසස් සැහෙන්න ඇති දැන් ලමයෙක්ට කරන්න පුළුවන්.. මාත් ඕපන් එකෙන් තමා ඩිග්‍රි එක ගත්තේ ..ඒත් ඕකට වඩා සැහෙන්න ලේසි හොද ඔප්ෂන්ස් සැහෙන්න තියනවා දැන් ලමයින්ට කරන්න. ස්ටුටන්ට් ලෝන් තියනවා.. ඒ නිසා ඉක්මනට ඉවර කරලා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් දෙයක් කරන එක වටිනවා.
    කරන course එක මොකක්ද ලේසිද නැද්ද කියන එක කරන කෙනා තීරණය කරන්ඩ ඕනෙ. මන් කිව්වෙ කාලෙ යනවා කියලා කියන බොරුව ගැන. අනෙක් ප්‍රයිවෙට් කැම්පස් අවුරුදු 4 ඩිග්‍රිය අවුරුදු 3න් විතර දෙනවා ඇති. ඕපන් එකේ එහෙම නෑ. අවුරුදු 4 නම් 4. 4න් ඉවර කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ලමයාගෙ හැකියාව මත.. අනික ප්‍රයිවෙට් යුනි වල offer කරන්නෙ නැති ඩිග්‍රී open එකේ offer කරනවා ලන්කාවෙ ඇතුලෙ.
    ex :- Physics , Chemistry, Zoology ,Botany ,Mathematics etc.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කරන course එක මොකක්ද ලේසිද නැද්ද කියන එක කරන කෙනා තීරණය කරන්ඩ ඕනෙ. මන් කිව්වෙ කාලෙ යනවා කියලා කියන බොරුව ගැන. අනෙක් ප්‍රයිවෙට් කැම්පස් අවුරුදු 4 ඩිග්‍රිය අවුරුදු 3න් විතර දෙනවා ඇති. ඕපන් එකේ එහෙම නෑ. අවුරුදු 4 නම් 4. 4න් ඉවර කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ ලමයාගෙ හැකියාව මත.. අනික ප්‍රයිවෙට් යුනි වල offer කරන්නෙ නැති ඩිග්‍රී open එකේ offer කරනවා ලන්කාවෙ ඇතුලෙ.
    ex :- Physics , Chemistry, Zoology ,Botany ,Mathematics etc.
    මමත් ඩ්‍රිග්‍රි එක 4 ඇකඩමික් years වලින් ඉවර කලා.. හැබැයි 4 ඕපන් එකට හතරක් උනාට පිටට හතරක් නෙවෙ...යි ස්ට්‍රයික් නිසා 6කට ලං වෙන්න ගිහින් තිබුණා ..ඩිපාර්ට්මන්ට් එකේ ඒ ඉයර් එකේ ෆ්ර්ස්ට් ක්ලාස් 5න් 1ක් මං ගත්තා.. ඔය එන්වයරන්මන්ට් එක හරිම ටොක්සික්.. ලෙක්චර්ස්ලා ඉන්නේ ලමයි කන්න වගේ ...හොද මිනිස්සු නැතුව නෙවෙයි ... Physics , Chemistry, Zoology වගේ සබ්ජෙක්ට් දැන් ප්‍රයිවට් කැම්පස් කිහිපයකම ඕෆර කරනවා මන් දන්න තරමට නම්.. පෟද්ගලිකව මම කැමති නෑ ලමයෙක් මේ එන්වයරන්මන්ට් එකට එනවට.. මම දැකලා තියනවා ලමයි හරිම අසරණ වෙනවා මේ සිස්ටම් එක ඇතුලේ.. දැන් ඉස්සර වගේ නෙවෙයි ලමයින්ට හොද සිලෙක්ෂන් සැහෙන්න තියනවා මේ වගේ තැනක රිස්ක් එකකට ජීවිතය යොදවනවට වඩා..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,962
    15,453
    113
    New Zealand
    කරන්න එපා. අවුරුදු 3 නෙමෙයි 5ක්වත් යයි. SEකරන එකෙක් මේ ළගදි සෙට් ය්නා. උන් පට්ටඅනාථා වෙලා ඉන්නේ.