gam walin ena ewun godak innwa hamoma ema na eth majority eka emai bn
Uba kiyana eka aththa. Samaja irisiyawa thiyena samahara un nisa thama university walata kela wela thiyennegam walin ena ewun godak innwa hamoma ema na eth majority eka emai bn
Uba kiyana eka aththa. Samaja irisiyawa thiyena samahara un nisa thama university walata kela wela thiyenne
England wala open university ehema gena search kalama pissu hadenwa.ow bn job walath tynne oya prashne thama bn
මහත්තයෝ ඔය මගුල් උපාදි කඩේ ලොකේ දකින්නත් කලින් තමය් open university එක degree දීලා ලංකාවෙ හැම ස්මාජ පන්තියකටම උසස් අධ්‍යාපන අය්තිය දුන්නේ, ඔය සල්ලි කඩාගෙන කන අලිගෙන් හැමෝටම උපාධි ගන්න බැරි බව මතක තියාගන්න, ranking ගැන කතා කරල තියන්වා හැම අවුරුද්දකම OUSL local ranking වලින් 10 අතර ඉන්නවා, international ඒවගේමය් ඔය උපාධි කඩේට වඩා උඩින් ඉන්නේ, අනික මෙතන slit එක ගැන අහලත් නැනෙදOpen university කියන්නේ ලංකාවේ පහල මද්‍යම පාන්තිකයන්ගේ සුදු-අලි සිහිනයක් ! සතපහකට වැඩක් නෑ... ලෝකේ කිසිම පිළිගැනීමක් නෑ!!! වෙන එකම දේ කුහකයෝ ටිකක් එක්ක වැඩකට නැති දේකට මහන්සිවෙන්න වෙන එකයි.
උබ කරන්න යන්නේ IT related එකක් නම් SLIIT හෝ international ranking තියන හොද පුද්ද්ගලික විස්වවිද්‍යාලයක (UGC accepted) උපාදියක් කරපන්..
England wala open university ehema gena search kalama pissu hadenwa.
ekata mehe
Eka athakin Mehemawath thiyena eka loku deyak![]()
මේ අපේ open මහතයෙක් විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය ගැන උගන්නනවා ......
මහත්තයෝ ඔය මගුල් උපාදි කඩේ ලොකේ දකින්නත් කලින් තමය් open university එක degree දීලා ලංකාවෙ හැම ස්මාජ පන්තියකටම උසස් අධ්‍යාපන අය්තිය දුන්නේ, ඔය සල්ලි කඩාගෙන කන අලිගෙන් හැමෝටම උපාධි ගන්න බැරි බව මතක තියාගන්න, ranking ගැන කතා කරල තියන්වා හැම අවුරුද්දකම OUSL local ranking වලින් 10 අතර ඉන්නවා, international ඒවගේමය් ඔය උපාධි කඩේට වඩා උඩින් ඉන්නේ, අනික මෙතන slit එක ගැන අහලත් නැනෙදපව් මිනිස්සු රවට්ටන්න එපා බොරු කියලා, ලෝකේ ඔනිම තැනක ඔනම open එකේ degree පිලිගන්නවා ඔය Slit එකට වඩා
අවුලක් නෑ උගේ ලමයට පුලුවන් තාත්තා ඩිග්‍රිය ගනිද්දී අප්පුඩි ගහන්නMeke degree eka complete karapu un innwada?
karanna bari wadak da
podi ekkek oke kranna ahuwa. Ubala danna dewal kotana yamu.
මේ අපේ open මහතයෙක් විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය ගැන උගන්නනවා ......
එතුමාට අනුව රට තුල කලින් උපාධි දුන්නනම් ඒක තමා හොද !!! තමුන්නාන්සේ දන්නවද ...වැඩි ඈතක නෙමේ ...සිගප්පුරුවේ තියන අ. 30 වත් නැති ගොඩක් Unis අන්තර්ජාතික ප්‍රමිතිකරණයේදී පළමු 50 අතර ඉන්නව කියලා (ex : Nanyang Technological University - 1990')??
අනිත් හිනායන කාරණය : "හැම අවුරුද්දකම OUSL local ranking වලින් 10 අතර ඉන්නවා" -- පව් යකෝ , ලංකාවේ ගැමි ජිවිතනේ මේ
"අනික මෙතන slit එක ගැන අහලත් නැනෙද" --- ලොක්කා මම "slit" එකක් ගැන කොහෙවත් කියලා නෑ නේද ???
"ලෝකේ ඔනිම තැනක ඔනම open එකේ degree පිලිගන්නවා" - ඔය uni එකේ Eng degree එකකට ලෝකේ පරණම මෙන්ම ඉහලින්ම පිළිගන්න UK එන්ජිනේරු කවුන්සිලය වගේ ආයතනයකින් "වරලත්- ඉංජිනේරු" සතියක ගන්න බැරි (පිලිනොගන්නේ ) ඇයි කියලා කියනවද
මම මෙතන කියල තියන දේ කියවලා උත්තර දුන්නනම් හොඳය් නේද ගැමි ජීවිතෙලු මොනාද මෙ උත්තර ආ, IESL accrediting Engineering degree එකක් නිසා, අනිවා පිලිගන්නවා, international ඔයා කියන UK කතාව ගැන කියන්න දන්නෙ නැ, හැබැය් ඔනී තරම් අය ඉන්නවා US, UK Engineer විදිහට වැඩ කරන open එකෙන් degree ගත්ත, රටෙන් රටට වෙනස් වෙනවා, rankings ගැන කියල තියන තැන හොදට බලන්න international කියලා වචනයක් තියන්වා, slit කියලා චන්යක් නම් පේනවා අනේ මන්දා ඉතින් ලොක්කාමේ අපේ open මහතයෙක් විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය ගැන උගන්නනවා ......
එතුමාට අනුව රට තුල කලින් උපාධි දුන්නනම් ඒක තමා හොද !!! තමුන්නාන්සේ දන්නවද ...වැඩි ඈතක නෙමේ ...සිගප්පුරුවේ තියන අ. 30 වත් නැති ගොඩක් Unis අන්තර්ජාතික ප්‍රමිතිකරණයේදී පළමු 50 අතර ඉන්නව කියලා (ex : Nanyang Technological University - 1990')??
අනිත් හිනායන කාරණය : "හැම අවුරුද්දකම OUSL local ranking වලින් 10 අතර ඉන්නවා" -- පව් යකෝ , ලංකාවේ ගැමි ජිවිතනේ මේ
"අනික මෙතන slit එක ගැන අහලත් නැනෙද" --- ලොක්කා මම "slit" එකක් ගැන කොහෙවත් කියලා නෑ නේද ???
"ලෝකේ ඔනිම තැනක ඔනම open එකේ degree පිලිගන්නවා" - ඔය uni එකේ Eng degree එකකට ලෝකේ පරණම මෙන්ම ඉහලින්ම පිළිගන්න UK එන්ජිනේරු කවුන්සිලය වගේ ආයතනයකින් "වරලත්- ඉංජිනේරු" සතියක ගන්න බැරි (පිලිනොගන්නේ ) ඇයි කියලා කියනවද![]()
අනේ මන්දා ඉතින් එහෙම බැලුවොත් රුහුන, කොලඹ එකක් වත් නැ මෙතන, UOC එහෙම කියන්නෙ ලෝකෙම පිල්ගන්න university, ඔය private ඒවා හිතන්නත් කලින්නේ ඒවා degree දෙන්න ගත්තෙ, වැදගත් කමකට තියන්නේ පේරාය් , මොරටුවය් විතරය්Nik97 said:
මම මෙතන කියල තියන දේ කියවලා උත්තර දුන්නනම් හොඳය් නේද ගැමි ජීවිතෙලු මොනාද මෙ උත්තර ආ, IESL accrediting Engineering degree එකක් නිසා, අනිවා පිලිගන්නවා, international ඔයා කියන UK කතාව ගැන කියන්න දන්නෙ නැ, හැබැය් ඔනී තරම් අය ඉන්නවා US, UK Engineer විදිහට වැඩ කරන open එකෙන් degree ගත්ත, රටෙන් රටට වෙනස් වෙනවා, rankings ගැන කියල තියන තැන හොදට බලන්න international කියලා වචනයක් තියන්වා, slit කියලා චන්යක් නම් පේනවා අනේ මන්දා ඉතින් ලොක්කා
--------------------------------------------------------------------------------------------------------------------------
සහෝදරයා , දෙයක් කියනකොට තමන් හරියටම දන්නා දෙයක් කියපන්. නැතිනම් මේවා කියවලා තොරතුරු හොයන මිනිස්සු අනාත වෙනවා . සමහරවිට ඔවුන්ගේ මුළු ජීවිතේම නාස්තිවෙනවා. ලංකාවේ education field එකේ වෙන දෙයක් තමයි මොකවත් නොදන්නා දුප්පත් ගැමි ළමයි ඉස්සරහා බොරු ලොකු චිත්‍රයක් මවන එක . නමුත් ඔය ළමයි දන්නේ නෑ ජාත්‍යන්තරයේදී ඇත්තටම අපේ ස්ථානය මොකද්ද කියලා ...කවුරුවත් ඒක කියන්නේ නෑ . හොරාගේ අම්මගෙන් පේන අහ අහා බොරුවෙන්ම ජිවත් වෙනවා .
IESL පිළිගත්තා කියලා EC - UK පිළිගන්නේ නෑ. (ඇත්ත කතාව තමා IESL එකත් ජාත්‍යන්තර මට්ටමේදී ලොකු පිළිගැනීමක් තියන එකක් නෙමේ ). මෙන්න EC-UK accredited degree ලිස්ට් එක තියනව, ඔයාම ඇත්ත නැත්ත බලාගන්නකෝ ..... LINK
rankings ගැන කියල තියන තැන හොදට බලන්න international කියලා වචනයක් තියන්වා, slit කියලා චන්යක් නම් පේනවා අනේ මන්දා ඉතින් ලොක්කා : ඇස්දෙක පරික්ෂා කරගනින් ඔක්කොටම කලින් !
දන්න සෑහෙන්න උන් ඉන්නවා බන් open eke degree gagala goda giyapu. lawyers la ehema innema open eke wadipurama.අනේ මන්දා ඉතින් එහෙම බැලුවොත් රුහුන, කොලඹ එකක් වත් නැ මෙතන, UOC එහෙම කියන්නෙ ලෝකෙම පිල්ගන්න university, ඔය private ඒවා හිතන්නත් කලින්නේ ඒවා degree දෙන්න ගත්තෙ, වැදගත් කමකට තියන්නේ පේරාය් , මොරටුවය් විතරය්