Open University Help

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේ පාර Open University එකේ Law Degree එක Apply කරන්න තියෙන්නේ ඔන්ලියින් ඒක කරපු කව්රු හරි පින්වතෙක් සිටීද?
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලෝ කරන්න ආසාවක් තියෙනව ඒත් කරන්න ගිහින් ඇනගන්න වෙයි කියල බයයි බන්........:shocked: