Open University Help !!!

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඕකට ගිහින් කාලය නාස්ති කරනවට වඩා හොද කෝසස් සැහෙන්න ඇති දැන් ලමයෙක්ට කරන්න පුළුවන්.. මාත් ඕපන් එකෙන් තමා ඩිග්‍රි එක ගත්තේ ..ඒත් ඕකට වඩා සැහෙන්න ලේසි හොද ඔප්ෂන්ස් සැහෙන්න තියනවා දැන් ලමයින්ට කරන්න. ස්ටුටන්ට් ලෝන් තියනවා.. ඒ නිසා ඉක්මනට ඉවර කරලා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් දෙයක් බලන්න .
     
    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    ඔය රෙද්දේ වෙලාවට වැඩක් වෙනෙන් නැ. රජයේ කැම්පස්වල ඩිග්‍රි, ඩීප්ලෝමා කරොත් විතරයි රජයේ ජොබ් ලැබෙන්නෙ කියන මානසිකත්වයෙන් ඉන්නව නම් ඒක අත් ඇර ගනින්. දැන් ලෝකේ වෙනස්. ලංකවේ ඕනි තරම් ප්‍රයිවට් කැම්පස්වල උන් රජයේ තැන්වල ඉන්නවා. සමහර උන්ugc approved ඩිග්‍රිවත් කරලා නැ.

    ඔපන් එකේඑලෙක්චර්ස්ලත් අවුල් සමහර ඒවගේ. ඕපන් එකේ සෙල්ෆ් ස්ටඩී කරලා, අසයිමන්ට් පිට අයට දීල කරගන්නවා වගේ කතා නිතර ඇහෙන නිසා ඉන්ටවීව් එකකදි උනත් උබලගෙන් වයිවා එකකදී වගේ ප්‍රශ්න අහනවා. උබ මේකේ ඉගෙන ගත්තොත් ඉන්ටවීව් වලදි හොදට ෆේස් කරන්න බලාගෙන පලයන්. ඕපන් එකේ ළමයි තනියෙම සෙල්ෆ් ස්ටඩී කරලා අමාරුවෙන් විභාග ගොඩදාගන්නෙ වගේ කතාවත් සමාජයේ තියනවා. දැනට මාස කීපයකට කලින් එක්සෑම් වගයක් එක ගොඩේ දාලා අනපු එකක් ගැන පෝස්ට් කීපයකුත් දැක්කා. ළමයි ගැන කිසිම තැකීමක් නැහැ. ළමයින්ව සත පහකට ගනන් ගන්නෙත් නැති අමුතුම ස්ටාෆ් එකක් ඉන්නේ. ඕකේ වැඩ නම් කිසි පිලිවෙලක් නැඅ බන්. කැමති නම් විතරක් පලයන්. මම නම් කාටවත් යන්න කියලා රෙකම්න්ඩ් කරන්නෙ නැහැ
    ගොඩක් දේවල් ඇත්ත හැබැයි කට්ටක් නොකා නම් degree එක open එකේ හීනයක් Assignment නම් පිටින් ගොඩක් කැම්පස් වල අය කරව ගන්නව ඒත් exam ළමයින්ටම තමයි ලියන්න තියෙන්නේ.....Copy කරල මාට්ටු වෙලා අවුරුදු ගනන් suspend වෙච්ච උන් නම් ගොඩක් ඉන්නව

    ඕකට ගිහින් කාලය නාස්ති කරනවට වඩා හොද කෝසස් සැහෙන්න ඇති දැන් ලමයෙක්ට කරන්න පුළුවන්.. මාත් ඕපන් එකෙන් තමා ඩිග්‍රි එක ගත්තේ ..ඒත් ඕකට වඩා සැහෙන්න ලේසි හොද ඔප්ෂන්ස් සැහෙන්න තියනවා දැන් ලමයින්ට කරන්න. ස්ටුටන්ට් ලෝන් තියනවා.. ඒ නිසා ඉක්මනට ඉවර කරලා එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් දෙයක් බලන්න .
    සිරා කතාව සබ්ජෙක්ට් එකක්වත් අල නොකරගෙනත් අවුරුදු 4 degree එක complete වෙද්දි අවුරුදු 5ක් ගිහින් 🥲
    ------ Post added on Apr 11, 2024 at 4:38 PM
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ගොඩක් දේවල් ඇත්ත හැබැයි කට්ටක් නොකා නම් degree එක open එකේ හීනයක් Assignment නම් පිටින් ගොඩක් කැම්පස් වල අය කරව ගන්නව ඒත් exam ළමයින්ටම තමයි ලියන්න තියෙන්නේ.....Copy කරල මාට්ටු වෙලා අවුරුදු ගනන් suspend වෙච්ච උන් නම් ගොඩක් ඉන්නව

    සිරා කතාව සබ්ජෙක්ට් එකක්වත් අල නොකරගෙනත් අවුරුදු 4 degree එක complete වෙද්දි අවුරුදු 5ක් ගිහින් 🥲
    ------ Post added on Apr 11, 2024 at 4:38 PM
    වෙන කරන්නම

    කිසිම ලමයෙක්ට මම ඕපන් එක රෙකමන්ඩ් කරන්නේ නෑ. ගොඩක් ලමයි හරිම අසරණ වෙනවා මේ සිස්ටම් එක ඇතුලේ . හරිම ටොක්සික් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ ඕක ඇතුලේ ..ඒ වගේම ඉස්සර වගේ knowledge බේස් වෙච්ච ලෝකයක් දැන් නැහැ.. පුළුවන් ඉක්මනට මොනම හරි ෆිල්ඩ් experience හදාගෙන ඉස්සරහට යන ලමයා දිනනවා .