Open University

rock733

Junior member
  • Jan 29, 2010
    68
    4
    8
    yaluwane Open University ake degree course karana aya innawada.
    eke Engineering degree aka hodida.

    danna kenek mata poddak kiyanawada.

    Please help akk denna.
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Engineering Degree eka karanna ona nam IESL eke eka hodai..
    Open Uni gana nam no idea :(
     
    Kalista

    Junior member
  • Mar 2, 2009
    133
    2
    18
    at home
    ඔයාට මොනවද දැන ගන්න ඕනෙ ???

    Degree එක ඕන තැනක පිළිගන්නවා.

    ඔයා මොන Engineering ද කරන්න හිතාගෙන ඉන්නේ ???
     
    rock733

    Junior member
  • Jan 29, 2010
    68
    4
    8
    ඔයාට මොනවද දැන ගන්න ඕනෙ ???

    Degree එක ඕන තැනක පිළිගන්නවා.

    ඔයා මොන Engineering ද කරන්න හිතාගෙන ඉන්නේ ???

    oya eke degree aka karanawada
     
    amilapradeep18

    Junior member
  • Nov 21, 2014
    61
    2
    8
    machan bio කරල ඔකට සෙට් වෙනවනම් FOUNDATION කරන්න ඔනි නේද? ....foundation කරන ගමන් සෙට් වෙන්න බැරිද ..මේ අවුරුද්දේ පටන් ගන්නෙ මැයි වලළු ..එතකොට මට තව අවුරැදු 2ක් බලන් ඉන්න වෙනවද? ..ලොකු උදව්වක් මචන්...
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    machan bio කරල ඔකට සෙට් වෙනවනම් FOUNDATION කරන්න ඔනි නේද? ....foundation කරන ගමන් සෙට් වෙන්න බැරිද ..මේ අවුරුද්දේ පටන් ගන්නෙ මැයි වලළු ..එතකොට මට තව අවුරැදු 2ක් බලන් ඉන්න වෙනවද? ..ලොකු උදව්වක් මචන්...

    Foundation එක අවුරුද්දයි.එට පස්සේ තමා normal engineering degree එක පටන් ගන්නේ.කොහොමත් bio කරපු යට නම් 5 years යනවා මේක කරන්න.ගාන නම් 3 laks වගේ මං හිතන්නේ.හරියටම දන්නේනැ එක නම්.... :yes:
     
    amilapradeep18

    Junior member
  • Nov 21, 2014
    61
    2
    8
    Foundation එක අවුරුද්දයි.එට පස්සේ තමා normal engineering degree එක පටන් ගන්නේ.කොහොමත් bio කරපු යට නම් 5 years යනවා මේක කරන්න.ගාන නම් 3 laks වගේ මං හිතන්නේ.හරියටම දන්නේනැ එක නම්.... :yes:
    ethakota machan foundation me may wala patan gaththoth iwara wenne next may wala neda.ethakota eng apply karanna wenne 2016 november wala neda.amboooo