Engineering Degree eka karanna ona nam IESL eke eka hodai..
Open Uni gana nam no idea![]()
machan uba oka karanawada
ඔයාට මොනවද දැන ගන්න ඕනෙ ???
Degree එක ඕන තැනක පිළිගන්නවා.
ඔයා මොන Engineering ද කරන්න හිතාගෙන ඉන්නේ ???
machan oya skype innawadamama Open University eke degree eka karanwa engineering computer monawada machan dana ganna one
ayya yahoo innawada
machan bio කරල ඔකට සෙට් වෙනවනම් FOUNDATION කරන්න ඔනි නේද? ....foundation කරන ගමන් සෙට් වෙන්න බැරිද ..මේ අවුරුද්දේ පටන් ගන්නෙ මැයි වලළු ..එතකොට මට තව අවුරැදු 2ක් බලන් ඉන්න වෙනවද? ..ලොකු උදව්වක් මචන්...

ethakota machan foundation me may wala patan gaththoth iwara wenne next may wala neda.ethakota eng apply karanna wenne 2016 november wala neda.ambooooFoundation එක අවුරුද්දයි.එට පස්සේ තමා normal engineering degree එක පටන් ගන්නේ.කොහොමත් bio කරපු යට නම් 5 years යනවා මේක කරන්න.ගාන නම් 3 laks වගේ මං හිතන්නේ.හරියටම දන්නේනැ එක නම්....![]()