ChatGPT වලින් highlightඋනු ලොකුම මාතෘකාවක් උනේ AI generated content වැඩි වීම. ඒකට OpenAI එකෙන්ම ඉදිරිපත් කරපු AI Classifier එක initial release එකක් විදිහට දැන් පාවිච්චි කරන්න පුලුවන්.
හැබැයි එයාලම කියන විදිහට මේක මත 100% විශ්වාසය තියන්න නම් බෑ.. ඒත් OpenAI project එකක් නිසා මේක ඉස්සරහට සෑහෙන improve වේවි කියලා නම් හිතන්න පුලුවන්
මම පාවිච්චි කරපු මේ වගේ වලින් Free AI Detector එකත් සෑහෙන හොද මට්ටමක තියෙනවා
හැබැයි එයාලම කියන විදිහට මේක මත 100% විශ්වාසය තියන්න නම් බෑ.. ඒත් OpenAI project එකක් නිසා මේක ඉස්සරහට සෑහෙන improve වේවි කියලා නම් හිතන්න පුලුවන්
https://platform.openai.com/ai-text-classifierOur classifier is not fully reliable. In our evaluations on a “challenge set” of English texts, our classifier correctly identifies 26% of AI-written text (true positives) as “likely AI-written,” while incorrectly labeling human-written text as AI-written 9% of the time (false positives). Our classifier’s reliability typically improves as the length of the input text increases. Compared to our previously released classifier, this new classifier is significantly more reliable on text from more recent AI systems.
මම පාවිච්චි කරපු මේ වගේ වලින් Free AI Detector එකත් සෑහෙන හොද මට්ටමක තියෙනවා