ඔපෙරා බ්රවුසර් එකේ හිස්ට්රි පේජ් එක හිස් මොකද? උඹලගෙත් මෙහෙමද? මේ මගුල හදාගන්න විදියක් නැද්ද .. දවසම කැරකි කැරකි තියෙනවා මිසක් කිසි දෙයක් ලෝඩ් වෙන්නේ නෑ