Opera style අහලා නැති අඩු කුලේ ගමේ බයියන්ට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,342
    20,919
    113
    නෑ අපි මාස්ටර්ල. අපිට වේදනයි අපේ උත්කෘෂ්ඨ කලාව හෑල්ලු කරන එකට. හුස්ම හිරවෙන්න ලං වෙවී ජාතික ගීය කියන්න දඟලන්න ඕන නෑ කියලා ගොඩක් අපේ කිරියේ මාස්ටර්ලා කියලා තියෙන්නේ. බැරි වැඩ නොකර ඉන්න ඕන. නැත්තන් පුළුවන් තරමට කරන්න ඕන. අන්න ඒකයි අපි මේ කියන්නේ. බොරුවට පෝෂ් ලයින් දෙන ගොඩ සුද්දොයි මුරුංගා අතු fan base එකයි දූපතකට පිටුවහල් කරන්න ඕන. නැත්තන් ඔපෙරත් කනවා ජාතික ගීයත් කනවා.

    - ලංකා ඔපෙරා හවුස් ආයතනය

    උන් හරියට මාතා කියනවනෙ බන්
    මුරුංගා අතු fanලාට එහෙම ඔහොම තමයි. අපි කෙනෙක්ගේ අඩුපාඩු කිව්වට ඒවා පේන්නේ නෑ. අනේ හොඳයි කියනවා ඔක්කොටොම. ඉතින් අදාල celebrity කියාගන්න කෙනාත් හිතනවා අනේ මම හොඳටම කරලා නේ කියලා. ආයෙත් ඒ talaen එකම වෙන තැනකත් හොඳටම කරනවා ඉතින්
    ------ Post added on Jul 31, 2023 at 12:46 AM
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    දැනුවත් වීම සඳහා නැතුව OP ට අපහාසයටත් වෙන දේකටත් නෙවෙයි. ඔය උඩ තියන එකක් වත් ඔපෙරා නෙවෙයි. සන්ගීතයේදී ඉරකින් කිසි දෙයක් බෙදලා වෙන් කරන්න බෑ.. ඒත් ඔය උඩ තියෙන්නෙ සාමාන්‍යෙන් ක්ලැසිකලි ට්‍රේන්ඩ් ගායකයො පිරිසක් ගායනා කරන ඇකපෙලා එකක්. ඔපෙරා කියන එක වෙනස්. ඒවා සින්ග් කරද්දී ඔයිට වඩා වයිබ්‍රේශන් එකයි රිසොනන්ස් එකයි ඕනෙ. හේතුව කියන්නම්. ඔය ස්ටයිල් එක හැදිලා තියෙන්නෙ ලොකූ නාට්‍යශාලා වල ඉදිරිපත් කරන්න. ඒ මයික් හොයා ගන්න ගොඩාක් කලින්. එතකොට ශාලාවේ එහා කෙලවරටම ඇහෙන්න ඕනෙ. ඒකට තමයි ඔය විදිහට හඬ හැදිලා තියෙන්නෙ. අනිත් එක ඔපෙරා ඉදිරිපත් කරද්දි අනිවාරයයෙන්ම බොහෝ දුරට වාදක මඩුල්ලක් ඉන්නවා ඒකෙ ප්‍රමුකත්වය ගන්නෙ ස්ට්‍රින්ග් ඉන්ස්ටෘමෙන්ට්ස් .. ඉතින් ඔය මොකවත් නැති නිසයි මම ඒවා ඔපෙරා ස්ටයිල් නෙවෙයි කියන්නෙ. මමත් 100% හරි නොවෙන්න පුලුහන්...මීට වඩා අදහස් තියනව නම් ඉදිරිපත් කරන්න
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,012
    113
    -In Darkness-
    Cappella, Opera කියන්නේ මොක්කද කියලා වත් දන්නේ නැති එකෙක් ඔපෙරා අහල නැති අඩු කුලේ උන්ට උගන්නන්න ත්‍රෙඩ් දාලා. ඕක තමයි පොඩි දෙයක් දැනගෙන පොශ් කියලා පෙන්නන්න ගිහින් ඇඳගෙන නෑවම වෙන්නේ :lol: