Opera Update කලාට පස්සේ Flash Player එක වැඩ නැද්ද උබලගේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Opera Update කලාට පස්සේ Flash Player එක වැඩ නැද්ද උබලගේ

    Opera Update කලාට පස්සේ ඉදන් මගේ Flash Player එක වැඩ නැහැ ඒක නිසා Dialog Mytv බලන්න බැහැ

    GNErJzU.png


    Flash Payer එක දාලා තියෙද්දීත් Get Adobe Flash Player කියලා එනවා. දන්නා සෙල්ලන් ඔකොම දැම්මා වැඩේ ගොඩ දාගන්න හරි යන්නේ නැහැ Google Search කලා ඒවා කලත් වැඩක් උනේ නැහැ.

    හැබැයි හැමෝටම තියෙන අවුලක් වගේ මේ Link බැලුවාම දැක්කේ.


    https://forums.adobe.com/thread/2409413
    https://forums.adobe.com/thread/2409215

    Opera 48 Flash Settings තිබුනේ මෙහෙම (4 තියෙනවා)

    1510276096181-opera-snapshot_2017-11-09_200629_helpx.adobe.com.png


    49 තියෙන්නේ මෙහෙම තියෙන්නේ (මෙතන 2 තියෙන්නේ)

    1510276232776-opera-snapshot_2017-11-09_200911_settings.png


    මේකට කරන්න දෙයක් දන්නා කෙනක් ඉන්නවනම් කියන්න
     
    Last edited: