Operation Meegalewa - මීගලෑව මෙහෙයුම
මොකෙක් කලත් මොන දෙයක් උදෙසා කලත් මේ වැඩේ නින්දිත අමනුෂ්‍ය වැඩක්. MH170 අතුරුදහන් වුන වෙලාවේ මෙහේ ඉදන් ඒක හොයන්න සපෝර්ට් කලා වගේ මේ පොඩි එකාව හොයන්නත් සපෝර්ට් එකක් දෙමු. දන්න මොනයම්ම හෝ තොරතුරක් තියෙනවා නම් 0774784635 , 0773361390 අංක වලට හරි 119 ට හරි දැනුම් දෙන්න. විශේෂයෙන් මේ ප්‍රදේශයේ ඉන්න අය මේකට සපෝර්ට් කරන්න.
ඉකුත් 28 වැනිදා රාත්‍රි 7.30 ට පමණ මීගලෑව ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මවුපියන්ට පහරදී කපා කොටා තුවාල කර නාඳුනන සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ධනිඳු ලංකානාත් ඒකනායක දරුවා පිළිබඳ කිසිදු තොරතුරක් මේ වන තුරුත් ලැබී නොමැත.
දරුවා පැහැර ගැනීමේ සිද්ධිය හෝ එම දරුවා සඟවාගෙන සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු වෙතොත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අලහකෝන් මහතාගේ 0774784635 දුරකථන අංකයට හෝ සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ 0773361390 දුරකථනය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.

Last edited: