මචංලා.. මගේ යාලුවෙක් ඉන්නවා.. වූ පොඩි කාලෙදි හාට් එකේ ඔපරේෂන් එකක් කරලා ටිකක් ලොකු ඔපරේෂන් එකක්.. ඒ උනාට දැන් වූ හොදට ඉන්නවා කිසි ප‍්‍රශ්නයක් නෑ...
වූට දැන් තියෙන ප‍්‍රශ්නේ වූ සවුදි වල ජොබ් එකකට යන්න චාන්ස් එකක් ඇවිත්.. ඒ උනාට වූ කියනවා උගේ කරපු ඔපරේෂන් එක නිසා රට යන්න දෙන්නෙ නෑලු.. ඒක ඇත්තද බං... එහෙම පුලුවන් ද....
එහෙම ඔපරේෂන් එකක් කරපු පලියට රට යන්න බෑද... දන්න උන් පොඩ්ඩක් මාද දැනුවත් කරපංකෝ...