Oppenheimer චාටර් ෆිලුමක්නේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ටෝරන්ට් ඒකක් බැලුවේ බන් ගෑනියෙක් නම් බාගෙට හෙලුවෙන් ඉන්නවා
    තොපිලා වගේ කොම්පුටර් විකුණන උන්ට ගහන්නන ඕනේ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඉඳා
    Screenshot_20230721-212528_WhatsApp.jpg

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    Hype එක තරම්නම් ලොකු සීන් එකක් නෑ ,නිකං හොද ෆිල්ම් එකක් ,
    නිකං චරිත අතලගොඩ කරනවා වගේ මාස්ටපීස් එකක් කරන එක විතරයි වගේ ඌ ෆෝකස් කරල තියෙන්නෙ,
    නෝලන්ට ගොඩක් දේවල් මිස් වෙලා 😵😵😵😵
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    ටෝරන්ට් ඒකක් බැලුවේ බන් ගෑනියෙක් නම් බාගෙට හෙලුවෙන් ඉන්නවා
    කැම් කොපි නෙ බන් තියෙන්නෙ

    Hype එක තරම්නම් ලොකු සීන් එකක් නෑ ,නිකං හොද ෆිල්ම් එකක් ,
    නිකං චරිත අතලගොඩ කරනවා වගේ මාස්ටපීස් එකක් කරන එක විතරයි වගේ ඌ ෆෝකස් කරල තියෙන්නෙ,
    නෝලන්ට ගොඩක් දේවල් මිස් වෙලා 😵😵😵😵
    බෝම්බෙ පුපුරන්න තත්පර ගානකට කලින් රන්ජන් ඇවිල්ලා ඉයෝව් ඉයෝව් සවුන්ඩ් එක දාල වටේටම නෙලන සීන් එකක් නැති උන එක නම් ලොකු අඩුපාඩුවක් 😔
    ------ Post added on Jul 22, 2023 at 2:20 AM