Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ticket book karanna giyam ena me deke venasa mokadda bn? :baffled:
    oka athule kannath puluwan d? :baffled:
    film ekak balala na mn hall ekaka :(

    View attachment 210445
    Prime full kiyanne bn 18+ un ganna one eka.. A rated movies walata half tickets nhh.. okata issaraha seats set ekata kiyanne superior kiyala.
    PVR App eken book krpn bn lesi.. Ow kanna gann puluwn.. pitin monawath kama aragena yanna bhh..

    pvr ekata wada ccc scope eka hondi hby mata nm
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113

    Hall eke balanna yanna kalin hithala balala yanna. nettam Croppenheimer wewi

    🤮 ඊයා වුත්තෝ . බලන එක හරියට බලපන් . උබල නිකං කන්යාවක් බදින්න හෙට ඉන්නකොට අද පිටකොටුවේ බඩුවක් ගහනවා වගේ වැඩනේ ඕවා
    Spoilers nethwa mata gemmak enne na balanna :D
    ------ Post added on Jul 22, 2023 at 6:56 PM
     
    • Dislike
    Reactions: Don GasCan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    සබ් නැති නිසා

    ඇතැමෙක්ට කතාව රසවිදින්න භාෂාව හරස් වෙන්න පුලුවන් කියලා හිතෙනවා.
    දුක තමා රන්ජනි. BRRip එනකන් ඉන්න වෙනව
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,596
    21,116
    113
    Trinity test එක පෙන්නපු විදිහ ගැන ඔයා මොකද්ද හිතන්නෙ? Parctical effects වලින් trinity explosion එකේ නියම effect එක දෙන්න පුළුවන් වුණා ද? එහෙම නැත් ද? කාරණේ එහෙම නම් CGI ත් ඒකට පාවිච්චි කරන්න තිබුණ ද? :unsure:
    Umba mechhcara reviews dunna eke balanna yanne nadda? 🤔
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    what if i watched this in 50": 4K TV with HDR. (ofcourse after bluray released) is it a good idea ?

    yes 4K TV VS IMAX Screen is like maruti vs Rolls Royce. But SL dosen't have Imax theaters right ? so can't grab the true experience even in theater from my pov.
    also i'm not familiar with lot of crowd doing stupidest things when I'm trying to watch a masterpiece.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Trinity test එක පෙන්නපු විදිහ ගැන ඔයා මොකද්ද හිතන්නෙ? Parctical effects වලින් trinity explosion එකේ නියම effect එක දෙන්න පුළුවන් වුණා ද? එහෙම නැත් ද? කාරණේ එහෙම නම් CGI ත් ඒකට පාවිච්චි කරන්න තිබුණ ද? :unsure:
    ඕකට මට මෙහෙම උත්තරයක් තියෙන්නේ බං.

    1945 එක්ස්ප්ලෝෂන් එක මම දැකලා නැ. සත්‍ය විඩියෝවක් වත් දැකලා නැ. අහලා අවුරුදු ගානක් කියවලා අහලා හිතේ රුපයක් නම් තියනවා.
    මෙතනදි ෆිල්ම් එක තුල ගොඩනගාගෙන ආපු කතාව තුලදි කරපු ටෙස්ට් එක නම් මාරයි. මට සැටිස් මචං. පිපිරුම් විද්‍යාව ගැන දැනුමක් නැ චිත්‍රපටයේ තිබුනේ cgi නැතුවද ඇතුවමද කියලා වෙන්කරන්න. නමුත් මචං ඒ දර්ශණ ගැලපෙන ලෙස තිබුනා. ❤️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඕකට මට මෙහෙම උත්තරයක් තියෙන්නේ බං.

    1945 එක්ස්ප්ලෝෂන් එක මම දැකලා නැ. සත්‍ය විඩියෝවක් වත් දැකලා නැ. අහලා අවුරුදු ගානක් කියවලා අහලා හිතේ රුපයක් නම් තියනවා.
    මෙතනදි ෆිල්ම් එක තුල ගොඩනගාගෙන ආපු කතාව තුලදි කරපු ටෙස්ට් එක නම් මාරයි. මට සැටිස් මචං. පිපිරුම් විද්‍යාව ගැන දැනුමක් නැ චිත්‍රපටයේ තිබුනේ cgi නැතුවද ඇතුවමද කියලා වෙන්කරන්න. නමුත් මචං ඒ දර්ශණ ගැලපෙන ලෙස තිබුනා. ❤️
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Umba mechhcara reviews dunna eke balanna yanne nadda? 🤔
    බොරු කියන්න ඕන නෑ, මේ දවස්වල මූල්‍ය තත්ත්වෙත් එක්ක ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා බලන්න තරම් අමතර වියදමක් දරන්න අමාරුයි, සහෝ. Blu ray කොපියක් එනකම්ම ඉන්න වෙනවා ඉතින්. මට හෝල් එකේ බලන්න යන්න නොලැබුණත් Oppenheimer විතරක් නෙවේ මං කැමති ෆිල්ම්ස් සෑහෙන ප්‍රමාණයක් ගැන ලැබුණ හැම අලුත් තොරතුරක් ගැනම කිරියෙ අයට දැන ගන්න සලස්වන්න තමයි ත්‍රෙඩ්ස් ලියලා කිරියෙ දාන්නෙ. කිරියෙ පොඩ්ඩක් search කරලා බැලුවොත් ඔයාට පෙනෙයි මං කියන දේ. :)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa

    Ubatath ekka ticket ekak set karannam me karana contribution walata.. balanna hoda hall ekak kiyapanko.. 🤪

    362218568_688219406679467_8407874641403983615_n.jpg

    ------ Post added on Jul 22, 2023 at 7:31 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Ubatath ekka ticket ekak set karannam me karana contribution walata.. balanna hoda hall ekak kiyapanko.. 🤪
    තැන්ක් යූ සහෝ.:love: ඒ වුණාට විශේෂෙන් මේ කාලෙ අනිත් අය වෙනුවෙන් වියදම් කරන්න තියා, තමන්ටයි, තමන්ගෙ පවුලෙ අයටයි වුණත් පරිස්සමෙන් වියහියදම් කරන්න ඕන කාලයක්. ඒ හින්දා මං blu ray එක එනකම්ම ඉන්නවා. ෆිල්ම් එක ගැන කිරියෙ අයට අලුත් තොරතුරු දැනගන්න සලස්වන්න ලැබුණ එක ගැන මට ඒ ඔක්කොටම වඩා සතුටුයි. :)(y)
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    තැන්ක් යූ සහෝ.:love: ඒ වුණාට විශේෂෙන් මේ කාලෙ අනිත් අය වෙනුවෙන් වියදම් කරන්න තියා, තමන්ටයි, තමන්ගෙ පවුලෙ අයටයි වුණත් පරිස්සමෙන් වියහියදම් කරන්න ඕන කාලයක්. ඒ හින්දා මං blu ray එක එනකම්ම ඉන්නවා. ෆිල්ම් එක ගැන කිරියෙ අයට අලුත් තොරතුරු දැනගන්න සලස්වන්න ලැබුණ එක ගැන මට ඒ ඔක්කොටම වඩා සතුටුයි. :)(y)
    4 months wage yai neda enna ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.

    Dune එක ඕවරේටඩ් ශිට් කියපු වේසිගෙ පුතා කව්ද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    තැන්ක් යූ සහෝ.:love: ඒ වුණාට විශේෂෙන් මේ කාලෙ අනිත් අය වෙනුවෙන් වියදම් කරන්න තියා, තමන්ටයි, තමන්ගෙ පවුලෙ අයටයි වුණත් පරිස්සමෙන් වියහියදම් කරන්න ඕන කාලයක්. ඒ හින්දා මං blu ray එක එනකම්ම ඉන්නවා. ෆිල්ම් එක ගැන කිරියෙ අයට අලුත් තොරතුරු දැනගන්න සලස්වන්න ලැබුණ එක ගැන මට ඒ ඔක්කොටම වඩා සතුටුයි. :)(y)
    Waren next weekend eke balamu..
    hall ekak kiyapanko 😡
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    බොරු කියන්න ඕන නෑ, මේ දවස්වල මූල්‍ය තත්ත්වෙත් එක්ක ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා බලන්න තරම් අමතර වියදමක් දරන්න අමාරුයි, සහෝ. Blu ray කොපියක් එනකම්ම ඉන්න වෙනවා ඉතින්. මට හෝල් එකේ බලන්න යන්න නොලැබුණත් Oppenheimer විතරක් නෙවේ මං කැමති ෆිල්ම්ස් සෑහෙන ප්‍රමාණයක් ගැන ලැබුණ හැම අලුත් තොරතුරක් ගැනම කිරියෙ අයට දැන ගන්න සලස්වන්න තමයි ත්‍රෙඩ්ස් ලියලා කිරියෙ දාන්නෙ. කිරියෙ පොඩ්ඩක් search කරලා බැලුවොත් ඔයාට පෙනෙයි මං කියන දේ. :)

    Ado umbe reply eka hithata waduna bro. :love: :love: