Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    DUNE overacted ? How? Its one of the most beautiful SF movies ever made after Gettaca & Bladerunner 2049
     
    • Sad
    Reactions: Heshan Daminda

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනිත් big budget මූවීස් වලට සාපේක්ෂය මේකේ budget එක අඩුයිනේ,$100 million.CGI අඩු නිසා වෙන්න ඇති නේද?මේ budget එක වගේ ඩබල් කොහොමත් හොයන්න පුළුවන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අනිත් big budget මූවීස් වලට සාපේක්ෂය මේකේ budget එක අඩුයිනේ,$100 million.CGI අඩු නිසා වෙන්න ඇති නේද?මේ budget එක වගේ ඩබල් කොහොමත් හොයන්න පුළුවන්
    Oppenheimer වල එකම CGI shot එකක්වත් නෑ. ඔක්කොම practical effects. :yes:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බලපු එකෙක් කම්මැලි කතාවක් කියල දාලා තිබ්බ කමෙන්ට් එකක්. ඩන්කර්ක්, ඩූන්, ටෙනට් වගේ ඕවරේටඩ් ශිට් එකක්ද දන්නෙ නෑ.
    ඉතිහාසය ගැන පොඩි හරි දැනුමක් නැත්නම් මේක තේරෙන්නෙ නෑ හරියට. උන්ට බෝරිං
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අපෝ මේකේ එවුන් ඔස්කාර් දෙන්න ඕන කියනවනම් ඕවරේටඩ් ශිට් එකක් තමයි
     
    • Wow
    Reactions: elakiriaddict

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    හැබැයි MI-7 වල budget එක මේ වගේ තුන් ගුණයක් විතර ..ඒකෙ stunts රියල් උනාට cgi ගොඩක් ඇති නේද ?
    MI 7 වලනම් CGI ගොඩක් තියෙනවා. :yes:
    Oppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Oppenheimer eke budget adu wenna tawa hethuwk wenna ati dawas 57n iwara kara qwwa ne shoot karala. මාස 2k nane.
    මචන්..නොර්මලි ඔය වගේ කාලයක් නේද ෂූට්න් එකට යන්නේ..ඔය එඩිටින් CGI වලට තමයි මාස ගණන් යන්නේ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,903
    2,932
    113
    🤮 ඊයා වුත්තෝ . බලන එක හරියට බලපන් . උබල නිකං කන්යාවක් බදින්න හෙට ඉන්නකොට අද පිටකොටුවේ බඩුවක් ගහනවා වගේ වැඩනේ ඕවා
    අම්මො ඒක
     
    • Like
    Reactions: dhanuka kumara