mata thiyana prashne thamai nolange film mata sub nathuwa balanna amarui. dan hita ganna baruwa inne hall eka balanwada nattan download kalla balanwada kiyalta 


පලමු ගාලු මුවදොර පිහිටි PVR හොල් එකේ තමා බැලුවේ.
owPopcorn ekakuth denawa neh
mm Neggaබැලුවා, සුපිරි තමා. ඉස්සෙල්ලම fuck එක දෙන කෑල්ල පට්ට. ඇග දිලිසෙනවා.![]()
Noimax d?
දැන් nuclear bomb එකක් හඳහන් බලල ඉවර එකේ.පෙරුම් පුරාගෙන ආ සංසාරේ Oppenheimer බැලුවා අන්තිමෙිදි. පලමු ගාලු මුවදොර පිහිටි PVR හොල් එකේ තමා බැලුවේ.
මගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මේකට ඔස්කාර් දෙන්නම වෙනවා. නොලන් රසිකයෙක් නම් මේක නොබලාම බැ.
![]()
ඒ වගේම කියන්නම අවශ්‍යයි මෙක ලැපක,
අගල් ගානේ ටිවි එකක බලන්න හදපු ෆිලුමක් නෙවෙයි, ගෝෂකාරි වටපිටාවක බලන්න හදපු ෆිලුමකුත් නෙවෙයි. මේක හෝල් වල බලන්න හදපු එකක්. ඒ නිසා කවදාවත් ලැපක බැලුවා කියලා මේක ඔයාට ෆිල් වෙන එකක් නැ. දහක් දෙදහක් දිලා හරි ගිහින් බලන්න වටිනවා.
සිනමාත්මක පැත්තෙන් නොලන් කතාව ලස්සනට ගෙනියනවා. නොලා සුපුරුදු පරිදි ටයිම්ලයින් ගේම ලස්සනට හැන්ඩ්ල් කරනවා. මර්ෆි පුතාට ඔස්කාවක් ලැබෙයි. යුද්ධයක් නැති යුද්ධ චිත්‍රපටක් හදපු එකම විජ්ජාවක්. ජපානයට බෝම්බ දාපු එක ගැන ඔබේ තිබ්බ මත පොලිෂ් කරයි.
නමුත්මේ චිත්‍රපටය හරිම වේගවත්. කාලයත් දිගයි. ඩයලොග්ස් සැහෙන ප්‍රමාණයක් තියනවා වගේම භාෂාව බරයි. අවාසනාවට සබ් නැති නිසා, ඉතාම හොදින් දෙන්න වෙනවා. ඉතාම වැදගත් ස්පිච් තියනවා. කතාවට කන්සන්ට්‍රේට් නැත්තම් මිස් වෙනවා. ඇතැමෙක්ට කතාව රසවිදින්න භාෂාව හරස් වෙන්න පුලුවන් කියලා හිතෙනවා.
කතාවේ දිගත් සමග අවධානය මිදුනත් නැවත බාධකයක් එනවා.
නැවත කියන්නේ ඔබ සිනමා පිස්සෙක් නම් සිනමාහලකම බැලිය යුතුයි.
@Stimulus mind @Anathai
same here banAdo umbe reply eka hithata waduna bro.![]()
![]()

මටත් ඕක බලන්න තකහනියෙ කාර් එකට තෙල් ගහන් ,ටිකට් අරන්, හපන්න ඒව අරන් කොලඹ ඇවිත්. ආයෙ ගමන් රෑට කාල හොද ගානකට තට්ටු කරගන්නවට වඩ blue ray සැපයි..බොරු කියන්න ඕන නෑ, මේ දවස්වල මූල්‍ය තත්ත්වෙත් එක්ක ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා බලන්න තරම් අමතර වියදමක් දරන්න අමාරුයි, සහෝ. Blu ray කොපියක් එනකම්ම ඉන්න වෙනවා ඉතින්. මට හෝල් එකේ බලන්න යන්න නොලැබුණත් Oppenheimer විතරක් නෙවේ මං කැමති ෆිල්ම්ස් සෑහෙන ප්‍රමාණයක් ගැන ලැබුණ හැම අලුත් තොරතුරක් ගැනම කිරියෙ අයට දැන ගන්න සලස්වන්න තමයි ත්‍රෙඩ්ස් ලියලා කිරියෙ දාන්නෙ. කිරියෙ පොඩ්ඩක් search කරලා බැලුවොත් ඔයාට පෙනෙයි මං කියන දේ.![]()
අනිවා සහෝ.මටත් ඕක බලන්න තකහනියෙ කාර් එකට තෙල් ගහන් ,ටිකට් අරන්, හපන්න ඒව අරන් කොලඹ ඇවිත්. ආයෙ ගමන් රෑට කාල හොද ගානකට තට්ටු කරගන්නවට වඩ blue ray සැපයි..
ආව ගමන් දැනුවත් කරන්න සහෝ.. අපි වගේ කිරියෙ කොල්ලො රෙකම්න්ඩ් කලාම ෆිල්ම් බලන කොල්ලොන්ට ඔයාල.. @emoji diaries සහෝල නිසා තමායි ශනික ෆිල්ම් එකක් බලන්න හිතුන ගමන් බලන්නෙ..