Oppenheimer (2023) බැලුවෙමි. ❤️ (no spoilers)

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඉයේ බැලුවා. සුපිරීයක් තමයී. CGI නැතී වැඩක් නම් ඉතින් Nolan තමයී.
    සාපෙක්ශව මට මෙක සුපිරී වෙන්නේ මෙන්න මේ නිසා.
    1.Nolan මගේ one of favorite director
    2. Cillian Murphy ආසම නලුවෙක්. උ මේ film එකට පට්ටෙට මහන්සී වෙලා තියෙනවා.
    3. කතාව. ඇත්තටම nuic bomb එකේ වුනේ මොකක්ද කියලා හොදට කියලාදෙනවා. මොකද bomb එකට වඩා ඉට යටීන් තියෙන politics කැල්ල මරු.
    4. කතාවෙන් අපිට ගන්න දෙවල් මාරයී. මොකද oppenheimer කියන්නේ knowledge එක Einstein වගේ තිබ්බ වැඩ්ඩෙක් නෙමේ. Practical experiment කරන පොරකුත් නෙවී. Einstein පවා nuic practically කරන්න බෑ කියලා තියෙන වෙලාවක germen උන්ගේ වැඩ දැකලා inspire වෙලා කටිටිය එකතු කරන් ගහපු ගෙමක්.
    5. අන්තීමට president truman කියන්නේ dont bring that crying baby again here. කියලා.

    Film එකේ අවුල් තැන් ටීක.
    3hrs movie එකක් නිසා ටිකක් කම්මැලී වෙනවා english substitle නැතී නිසා. උන්ගේ කටවල් දීහාම බලන් ඉන්න ඔනී වචන mis වෙනවා නැත්තන්ම්.
    අන්තීම ටීක ඉක්මනට යවනවා වගේ තියෙනවා.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    චාලි පුතාව දාලා ෆිල්ම් එකක් කරන්න කියමු නෝලාන් අයියට. එතකොට ඔබතුමාට තේරේවි ෆිල්ම් එක හොදටම. 😊
    1690113945132.jpg

    Gemmac tama putha charlie!
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අඩෝ ඊයේ බැලුවා. Audience noice distraction වැඩී බන්. එපා වෙනවා. මගේ එහා පැත්තේ හාල් පාරුවා phone එක දික් කරන් පැය බාගයක් විතර shot එකක් එනකන් ඉදල photo එකක් අරන් ඊට පස්සේ ඒකේ status දදා හැමිනෙනවා. මොන රෙද්දට ආවද මන්දා. Dialog ටිකක් clear මදි තමයී. හැබයි 3hrs පට්ට interesting විදිහට enjoy කරන්න පුලුවන්. වෙලාවක් තිබුනොත් world war 2 colorized series එක බලලා පලයන් netflix එකේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    අඩෝ ඊයේ බැලුවා. Audience noice distraction වැඩී බන්. එපා වෙනවා. මගේ එහා පැත්තේ හාල් පාරුවා phone එක දික් කරන් පැය බාගයක් විතර shot එකක් එනකන් ඉදල photo එකක් අරන් ඊට පස්සේ ඒකේ status දදා හැමිනෙනවා. මොන රෙද්දට ආවද මන්දා. Dialog ටිකක් clear මදි තමයී. හැබයි 3hrs පට්ට interesting විදිහට enjoy කරන්න පුලුවන්. වෙලාවක් තිබුනොත් world war 2 colorized series එක බලලා පලයන් netflix එකේ
    mama personnally hithanne 'film balanna hodama nathi place eka film hall' eka.
    matanam theater eke minissunge wikara witharak neme screen eke mada high brightness edges dark, low 24fps framerate, silent dialogs- deafening explosions ehema pena ba. film eka bagayak yanakota oluwe kakkumai.
     
    • Like
    Reactions: AlphaVille

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ලංකාවේ අඩු කුලේ පොන්නයන්ට මේ වගේ masterpiece එකක් රස විදින්න බෑ. උන් හොයන්නෙ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ගහගන්න ෆිල්ම්. එහෙම නැත්නම් love සීන් වැඩි ෆිල්ම්. මේ වගේ ෆිල්ම් Low IQ උන් target කරලා ගහන ෆිල්ම් නෙමේ.
    Okata hodama wisaduma thamai..openheimer ude balala Dead Reckoning hawasa balana eka... Supiri combo eka

    IMG-5416.png


    ගොඩක් උන් මැද්ද තමා නේ ගන්නේ?
    Backrow gattoth pitipasse speakers tika hariyata set wenna. Mada thamai Atmos supuriyatama feel wenne 👍
    ------ Post added on Jul 24, 2023 at 6:57 AM
     
    • Like
    Reactions: elakiriaddict