Oppo A1k ෆෝන් එකේ GPS හරියට වැඩ නෑනෙ. පිස්සු කෙලිනව

AnuradhaRa

Well-known member
  • මගේ ඊමේල් එකට ෆෝන් එක අයිතිකාර වයසක කෙනාගෙ ලොකේෂන් එක ෂෙයා කරල තිබුණෙ
    Oppo ෆෝන් එක එයාගෙ

    මේක හැම තිස්සෙම බොරුවට එක එක තැන් පෙන්නනව, මගෙ ඩෙස්ක්ටොප් එකෙත් එහෙමයි පෙන්නන්නෙ, ෆෝන් එකෙත් එහෙමමයි පෙන්නන්නෙ

    දැං එයා ගෙදර ඉන්නවලු, තාමත් මේක එක එක තැන් පෙන්නනව
    හැබැයි එක පාරක් මං කෝල් කරල අහපු වෙලාවෙ ගෙදර නෙමේ කිව්ව
    ඒ මදිවට හවස අපේ ගේ ඉස්සරහින් යනවත් දැක්ක

    මං බය වුණා ඔලුව නරක් වෙලා ඉබාගාතෙ යනවද කියල

    අන්තිමට දැං පොඩ්ඩකට ඉස්සල ඇදුමක් දාගෙන පාරටත් ගිහින් බැලුව

    ගූගල් මැප් එකේ මෙහෙම වැඩක් වුණාමයි මට

    පට්ට නෝන්ඩිය
    මං මැප් එකේ එක එක තැන් පෙන්නනව කියල
    එයාගෙ ලමයෙකුත් මං නිසා බොරුවට බය වුණා
     
    AnuradhaRa

    Well-known member
  • Oppo ෆෝන් එක එයාගෙ

    මේක හැම තිස්සෙම බොරුවට එක එක තැන් පෙන්නනව, මගෙ ඩෙස්ක්ටොප් එකෙත් එහෙමයි පෙන්නන්නෙ, ෆෝන් එකෙත් එහෙමමයි පෙන්නන්නෙ

    දැං බලනකොට එයා ගෙදර, තාමත් එක එක තැන් පෙන්නව
    හැබැයි එක පාරක් මං කෝල් කරල අහපු වෙලාවෙ ගෙදර නෙමේ කිව්ව
    ඒ මදිවට හවස අපේ ගේ ඉස්සරහින් යනවත් දැක්ක