Machanlaa me phone ekata wena os ekak
Daganna ona meke ena os eka poddak amarui.
Ithin os eka ain karala hoda ekak daganna help ekak ona

Podi Silva - පොඩි සිල්වා;20931653 said:Mokadda OS eke awula
Stock Android walath features na bn ona ewa
ඔය ලබ්බවල් ඔක්කොටම වැඩිය හොදයි බං ස්ටොක් ඇන්ඩ්රොයිඩ්..
ඕන ඇප්ස් ටික දාගත්තා චැප්ටර් ක්ලෝස්..

ඉතින් බන් අපට ඕන ඕන ෆෝන් වලට ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් දාන්න බැහැනේ
ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් ගූගල් එකෙන් දෙන ෆෝන් වලට සහ ඉතාම සීමිත වෙන මොඩ්ල් කීපෙකට ගූගල් එකෙන්ම දෙන ඒව ඇරුනම අපට ඕන උනා කියලා ස්ටොක් ඇන්ඩ්‍රොයිඩ් දාගන්න බැහැනේ
එහෙම ඕන නම් අපි රොම් එකක් හදන්න දැනගෙන ඉන්න ඕනෙ (ඇන්ඩ්‍රොයිඩ් සෝස් එක කම්පයිල් කරලා අරගෙන ඒකට ෆෝන් එකට ආපු රොම් එකේ තියන ඩ්‍රයිවර්ස් එහෙම දාල, ඒක ඒ තරම් ලේසි වැඩක් නෙමයි නේ)
එහෙමත් නැත්නම් ස්ටොක් ඇනඩ්‍රොයිඩ් වලට ගොඩක්ම ලගින් යන වෙන රොම් එකක් දාගන්න ඕන CM වගේ එකක්

Podi Silva - පොඩි සිල්වා;20932627 said:ඕක තමා බන් Phone වල අවුල
Machine වල වගේ අපිට ඕන OS එක ගහන්න තිවුනා නම් පට්ට
මුන් මේ තනි තනියන OS ගහගෙන Android චොර කරලා තියෙන්නේ
Stock Android තිවුනා නම් එකක්
Ekko ekama brand ekak digatama use karanna ona
Nattan mongle wenawa
Podi Silva - පොඩි සිල්වා;20933121 said:ඔව් බන් මටත් මේ එපා වෙලා තියෙන්නේ
Stock Android Use කරලා වෙන එකකට යන්න බැරුව ඉන්නේ උට්ට
Android Open Source කරලා හැම එකාම ඒකට පක් කරලා අච්චාරුවක් වෙලා