පව් බං අසරණ සතාammiooo... mageth oluwa ridenawa eka dakkama

හ්ම්ම්paw wade ban.shik.......
ඒක තමයි බං..අතේ අමාරු කාරයෝ ඉන්නවනේ..ade paw wede ban
pudumai ou jivath wenawa

අනිවාර්යෙන්ම..kawru hari amaaru kaarayek ge wadak thama ..... shik paw bun![]()
හ්ම්ම්PAW BAN PAWKAAYO KALA EWUN

ඇත්තටම බං..ඔය වගේ අමාරු කාරයෝ ඕඑන තරම් ඉන්නවනේ..පව් අහිංසක සතෙකුටවත් ඉන්න දෙන්නේ නැති හැටි
කවුරුහරි පිස්සෙක් ගේ වැඩක් වෙන්න ඇති
පව් උට කොච්චර වේදනාවක් ඇද්ද?
