Oracle Cloud Free Tier account හදපු යාළුවෙක් ඉන්නවා ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    Thank you machan reply ekata

    Machan register wenna denne nane. Free tier option eka witharai denne ekn payment options dila create dunnama enawa me wage error ekak account hadanne na.mage payment eka ok wenawa but error enawa. Image eka net ekn gathhe

    View attachment 269530
    උඹ මම කියපු එක බැලුවද? Tenancy එක Germany නම් ලංකාවෙ කාඩ් දාන්න බෑ. ඕකෙ b) බලහන්. සමහරවිට කීපයක් හදන්න ගිහින් flag වෙලාද දන් නෑ.

    Tenancy එක ලංකාවට කිට්ටු තැනක් දාල අ‍ායෙ හදා ගන්න බලහන්කො. එතකොට හරි යයි. හැබැයි දැන් ඔය card එක flag වෙලා ඉවරයි මම හිතන්නෙ.
     
    • Love
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,209
    722
    113
    Earth
    උඹ මම කියපු එක බැලුවද? Tenancy එක Germany නම් ලංකාවෙ කාඩ් දාන්න බෑ. ඕකෙ b) බලහන්. සමහරවිට කීපයක් හදන්න ගිහින් flag වෙලාද දන් නෑ.

    Tenancy එක ලංකාවට කිට්ටු තැනක් දාල අ‍ායෙ හදා ගන්න බලහන්කො. එතකොට හරි යයි. හැබැයි දැන් ඔය card එක flag වෙලා ඉවරයි මම හිතන්නෙ.
    Virtual nisada danne na. Credit card ekak Dala balamu. Thank you machan comment ekata
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    Virtual nisada danne na. Credit card ekak Dala balamu. Thank you machan comment ekata
    Virtual නම් කීයටවත් බෑ. එ‍්ක ඔතන දාලම තියෙනවා පේන් නැද්ද බං. Credit ම ඕන නෑ 3d security තියෙන Debit card එකක් වුණත් shape. හැබැයි tenancy මාරු කරල ඉන්ඩ වෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,033
    113
    සේදවත්ත
    ඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
    රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,209
    722
    113
    Earth
    Virtual නම් කීයටවත් බෑ. එ‍්ක ඔතන දාලම තියෙනවා පේන් නැද්ද බං. Credit ම ඕන නෑ 3d security තියෙන Debit card එකක් වුණත් shape. හැබැයි tenancy මාරු කරල ඉන්ඩ වෙනවා.
    tenancy koheda danne machan
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,429
    1,615
    113
    Oceania
    ඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
    රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
    Bro, 2nodes local proxmox clusters running like 16 vms, backups, dns. Etc, test labs and some prod workloads. Unify ucg ipsec vpn tunnel to cloud when i need. Pen testing. You don’t understand. Even I don’t understand sometimes 😭
     
    • Like
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    ඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
    රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
    ඔච්චර පුකේ අමාරුවක් හදා ගන්නෙ මොන උලව්වකටද බං? මේක ගත්තා නම් ඔය වගේ සේරම එක්ක unlimited ingress, 10TB egress තියෙනවා. රාස්බෙරියට වගේ ලංකාවෙ internet, CEB එකේ කරන්ට් පාවිච්චි කරන්න පුක දෙන්න ඕනෙත් නෑ. 100% free. කොටින්ම මම නම් කාඩ් එකක්වත් දාල නෑ.

    පයි දෙක තුන අරන් හැමනෙන්ඩ යන සල්ලිවලින් modal කට්ටක් ගහ ගත්තා නම් GPU ත් ගොඩ, storage ත් ගොඩනෙ.

    උඩ කියපු ටික කරන්ඩ උඹ ඩොලර් 250 ක් ගෙව්වා නම් උඹ අමුතුම ජාතියෙ හරකෙක්. 🤣

    ඕක තමයි මම නිතරම කියන්නෙ පොඩ්ඩක් මොළේ පාවිච්චි කරපන් කියලා. සේරටම කලින් සල්ලියි අතේ පයේ හයියයි, කෝස් කරන එවුන් උගන්නන වැල් බයිලා 101 ටිකයි ඉස්සරහට දා ගත්තාම වැඩක් හරිම සරලව, ලේසියෙන් කරන්ඩ තියෙන ක්‍රම මග අ‍ැරෙනවා.

    එ‍්වා හොයා ගන්ඩයි, පාවිච්චි කරන්ඩයි මොළේ තියෙන්න ඕන ඉතින්. High IQ කියන්නෙ නිකන් නෙවෙයිනෙ. හැම හුත්තකටම VPS ඕන කියල හිතාගෙන ඉන්න මඤ්ඤං හැත්ත ඉන්නකල් අපිට අ‍ාතල්.
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    541
    366
    63
    Home
    kitsooftlk.blogspot.com
    අපේ isp use කරලා අපේ frimi card එකෙන් පුළුවන් නේද
    Puluwan

    Thank you machan reply ekata

    Machan register wenna denne nane. Free tier option eka witharai denne ekn payment options dila create dunnama enawa me wage error ekak account hadanne na.mage payment eka ok wenawa but error enawa. Image eka net ekn gathhe

    View attachment 269530
    Meke card information like name address hariyata a denna one…
    ------ Post added on Sep 5, 2026 at 7:17 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    Puluwan

    Meke card information like name address hariyata a denna one…
    ------ Post added on Sep 5, 2026 at 7:17 PM
    Virtual කාඩ් දාල හදාගෙන බලහන්කො. ටික දවසකින් සෑහෙන පුදුම හිතෙන email එකක් එනවා. 😂😂

    වැඩකට නැති දේවල් ගැන වද වෙනවා, වැඩි වැඩ දාන්ඩ ගිහින් නානවා වෙනුවට වැඩිය සල්ලි නැති account එකක අ‍ැත්ත debit card එකක් දැම්මා නම් අවුරුදු ගාණක් හරි දෙයියනේ කියල කිසිම කරදරයක් නැතිව වැඩ. 😎
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,447
    113
    Srilanka
    ඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
    රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
    Backup power source ekakuth ඕනේ නේද?
    ෆන් ප්‍රෝජෙක්ට් එකකට වගේ මාත් එකක් අටවන්න හිතන් ඉන්නේ
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,763
    113
    Backup power source ekakuth ඕනේ නේද?
    ෆන් ප්‍රෝජෙක්ට් එකකට වගේ මාත් එකක් අටවන්න හිතන් ඉන්නේ
    කරලම බලහන්කො. රාස්බෙරි පයියක් අටවන වෙලේ Google e2 Micro එකක් ගත්තත් ඊට වඩා සෑහෙන ලාබයි. ගොඩක් උන්ට තාමත් මැෂින් එක අතගාලා සුවඳ බලන්ඩ බැරි නම් කෑවෙ නෑ වගේ අවුලක් තියෙන්නෙ ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ලයිට් බිල ගෙවනවාටත් වඩා අඩුවට 99.999% ට එහා reliable cloud machine එකයි, ලංකාවෙ වගේ නැති හැබෑ network connection එකකුයි තියෙන එකේ වෙනස අත් දැකලම නෑ. ගත්ත ගමන් core හැට හුට හමාරක් තියෙන දඩ මැෂින් ගන්ඩ නාස්ති කරන උන්ම ගෙදර ගහද්දි රාස්බෙරි පයියෙන් වැඩේ කරගන්න try කරනවා. එ‍් මොළේ VPS ගද්දි පාවිච්චි කරා නම් ගොඩක් උන් කරන වැඩ ටික කරගන්න e2 micro එකකුත් වැඩිත් එක්ක. 🤣
     
    • Haha
    • Like
    Reactions: nooby and Yeezus

    මට දැනටත් oracle and azure cloud vms තියෙනවා බං පරසනල් වැඩ වලට යුෂ් කරන. ඒ උනාට home labbing වල වෙනම ආතල් එකක් තියෙනවා මට නම්.
    ළඟදීම NAS ඇන්ඩ් jellyfin සෙටප් කරන්න ඕනේ. sbc 2ක් ගත්තා. තාම වෙලාවක් සෙට් උනේ නෑ මට.