උඹ මම කියපු එක බැලුවද? Tenancy එක Germany නම් ලංකාවෙ කාඩ් දාන්න බෑ. ඕකෙ b) බලහන්. සමහරවිට කීපයක් හදන්න ගිහින් flag වෙලාද දන් නෑ.Thank you machan reply ekata
Machan register wenna denne nane. Free tier option eka witharai denne ekn payment options dila create dunnama enawa me wage error ekak account hadanne na.mage payment eka ok wenawa but error enawa. Image eka net ekn gathhe
View attachment 269530
Virtual nisada danne na. Credit card ekak Dala balamu. Thank you machan comment ekataඋඹ මම කියපු එක බැලුවද? Tenancy එක Germany නම් ලංකාවෙ කාඩ් දාන්න බෑ. ඕකෙ b) බලහන්. සමහරවිට කීපයක් හදන්න ගිහින් flag වෙලාද දන් නෑ.
Tenancy එක ලංකාවට කිට්ටු තැනක් දාල අායෙ හදා ගන්න බලහන්කො. එතකොට හරි යයි. හැබැයි දැන් ඔය card එක flag වෙලා ඉවරයි මම හිතන්නෙ.
Virtual නම් කීයටවත් බෑ. එ‍්ක ඔතන දාලම තියෙනවා පේන් නැද්ද බං. Credit ම ඕන නෑ 3d security තියෙන Debit card එකක් වුණත් shape. හැබැයි tenancy මාරු කරල ඉන්ඩ වෙනවා.Virtual nisada danne na. Credit card ekak Dala balamu. Thank you machan comment ekata
tenancy koheda danne machanVirtual නම් කීයටවත් බෑ. එ‍්ක ඔතන දාලම තියෙනවා පේන් නැද්ද බං. Credit ම ඕන නෑ 3d security තියෙන Debit card එකක් වුණත් shape. හැබැයි tenancy මාරු කරල ඉන්ඩ වෙනවා.
Bro, 2nodes local proxmox clusters running like 16 vms, backups, dns. Etc, test labs and some prod workloads. Unify ucg ipsec vpn tunnel to cloud when i need. Pen testing. You don’t understand. Even I don’t understand sometimesඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
ඔච්චර පුකේ අමාරුවක් හදා ගන්නෙ මොන උලව්වකටද බං? මේක ගත්තා නම් ඔය වගේ සේරම එක්ක unlimited ingress, 10TB egress තියෙනවා. රාස්බෙරියට වගේ ලංකාවෙ internet, CEB එකේ කරන්ට් පාවිච්චි කරන්න පුක දෙන්න ඕනෙත් නෑ. 100% free. කොටින්ම මම නම් කාඩ් එකක්වත් දාල නෑ.ඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
Puluwanඅපේ isp use කරලා අපේ frimi card එකෙන් පුළුවන් නේද
Meke card information like name address hariyata a denna one…Thank you machan reply ekata
Machan register wenna denne nane. Free tier option eka witharai denne ekn payment options dila create dunnama enawa me wage error ekak account hadanne na.mage payment eka ok wenawa but error enawa. Image eka net ekn gathhe
View attachment 269530
Virtual කාඩ් දාල හදාගෙන බලහන්කො. ටික දවසකින් සෑහෙන පුදුම හිතෙන email එකක් එනවා.Puluwan
Meke card information like name address hariyata a denna one…
------ Post added on Sep 5, 2026 at 7:17 PM
Backup power source ekakuth ඕනේ නේද?ඔච්චර සවර් වලට ගෙවන්නෙ ඇයි
රාස්බෙරියක් අරන් ස්ටැටික් ip එකක් ගනිල්ල. එකේ ඩොකර් , vmware , කුබනෙටිස් ඕන මගුලක් දාල ටෙස්ටින් , ප්‍රඩක්ශන් සයිට්, ඇප්ස් ඕනෙ මගුලක් රන් කරගන්න. සවර් වලට ගෙව්ව ඩොලර් 250 විතර අඩු කරගත්තා . මේල් සවිස් smtpgo දාල ෆෝවර්ඩ් කරා gmail එකට . කලවුඩ් ෆ්ලෙයර් දාලා මස්ක් කරා ip ටික . රවුටරෙන් ඕන පොට් ටික් ඔපන් කරා . firewall ලිස්ට් එකට ක්ලවුෆ්ඩ් ෆෙයා ip ටික දැම්මා ගොඩ . pi දෙකක් තුනක් අරන් ක්ලස්ටර් කරා නම් HA තියනවා .
කරලම බලහන්කො. රාස්බෙරි පයියක් අටවන වෙලේ Google e2 Micro එකක් ගත්තත් ඊට වඩා සෑහෙන ලාබයි. ගොඩක් උන්ට තාමත් මැෂින් එක අතගාලා සුවඳ බලන්ඩ බැරි නම් කෑවෙ නෑ වගේ අවුලක් තියෙන්නෙ ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ලයිට් බිල ගෙවනවාටත් වඩා අඩුවට 99.999% ට එහා reliable cloud machine එකයි, ලංකාවෙ වගේ නැති හැබෑ network connection එකකුයි තියෙන එකේ වෙනස අත් දැකලම නෑ. ගත්ත ගමන් core හැට හුට හමාරක් තියෙන දඩ මැෂින් ගන්ඩ නාස්ති කරන උන්ම ගෙදර ගහද්දි රාස්බෙරි පයියෙන් වැඩේ කරගන්න try කරනවා. එ‍් මොළේ VPS ගද්දි පාවිච්චි කරා නම් ගොඩක් උන් කරන වැඩ ටික කරගන්න e2 micro එකකුත් වැඩිත් එක්ක.Backup power source ekakuth ඕනේ නේද?
ෆන් ප්‍රෝජෙක්ට් එකකට වගේ මාත් එකක් අටවන්න හිතන් ඉන්නේ
මට දැනටත් oracle and azure cloud vms තියෙනවා බං පරසනල් වැඩ වලට යුෂ් කරන. ඒ උනාට home labbing වල වෙනම ආතල් එකක් තියෙනවා මට නම්.කරලම බලහන්කො. රාස්බෙරි පයියක් අටවන වෙලේ Google e2 Micro එකක් ගත්තත් ඊට වඩා සෑහෙන ලාබයි. ගොඩක් උන්ට තාමත් මැෂින් එක අතගාලා සුවඳ බලන්ඩ බැරි නම් කෑවෙ නෑ වගේ අවුලක් තියෙන්නෙ ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ලයිට් බිල ගෙවනවාටත් වඩා අඩුවට 99.999% ට එහා reliable cloud machine එකයි, ලංකාවෙ වගේ නැති හැබෑ network connection එකකුයි තියෙන එකේ වෙනස අත් දැකලම නෑ. ගත්ත ගමන් core හැට හුට හමාරක් තියෙන දඩ මැෂින් ගන්ඩ නාස්ති කරන උන්ම ගෙදර ගහද්දි රාස්බෙරි පයියෙන් වැඩේ කරගන්න try කරනවා. එ‍් මොළේ VPS ගද්දි පාවිච්චි කරා නම් ගොඩක් උන් කරන වැඩ ටික කරගන්න e2 micro එකකුත් වැඩිත් එක්ක.![]()
ඔව් . ලයිව් ඒවා දුවනවනම් . 10000mhz external එක්කින් උනත් පැය 2-3 පුලුවන් . pc ups එක්කින් ඊට වඩා පුලුවන් .Backup power source ekakuth ඕනේ නේද?
ෆන් ප්‍රෝජෙක්ට් එකකට වගේ මාත් එකක් අටවන්න හිතන් ඉන්නේ