oral and maxillofacial (මුඛ හා හණු) surgeon

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    oral and maxillofacial (මුඛ හා හණු) surgeon

    හොඳ oral and maxillofacial surgeon ලා කවුද ඉන්නේ?
    දන්න අය ඉන්නවද? ලොකු උදව්වක්.
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    කිරියේ කට්ටිය කිව්ව නිසා මාත් අර AR කියන තිරිසනාව channel කරා. මේ තියෙන්නේ ඒකට ආව SMS එක. රෑට curfew දාන නිසා හේමාස් එකෙන් booking එක reschedule කරා Sunday 10am වලට.

    NFRrGA4.jpg

    1jXmGA0.jpg


    අද උදේ තාත්තා ආවා මාතර ඉඳන් මේකව හම්බ වෙන්න. තලවතුගොඩ හංදියට ඔන්න මෙන්න තියලා හේමාස් එකෙන් කියනවා මූ අද channeling cancel කරලලු. මුන්ට මෙහෙම ඕන ඕන විදියට එහෙම cancel කරන්න පුලුවන්ද? මට මේක complain කරන්න තැනක් තියනවද? හෙන ගහන්න ඕන මුන්ට, දවසක් කලින් කියන්න බැරිද මේකට.

    මම හේමාස් එකට කිව්වා මට මූව contact කරල දෙන්න කියලා. එහෙම patient ලට contact කරන්න දෙන්න එපා කියලලු තියෙන්නෙ. ප**ට සල්ලි විතරයි ඕන. මූ telephone operator ට කියනවා මට හෙට 4ට ආසිරිද කොහෙටද එන්න කියලා. මම booking එක cancel කරලා සල්ලි ඉල්ල ගත්තා. මූ හිතාන අති රටටම ඉන්නේ ඌ විතරයි කියලා.

    මම එහෙමම Durdans එකට ගියා නදීන ජයසූරිය (Nadeena Jayasuriya) කියන doctor ව හම්බ වෙන්න. රත්තරන් මනුස්සයා. අන්තිමට මට visiting card එකකුත් දීල ඕන වෙලාවක call කරන්න, නැත්තන් text කරන්න කියලා කිව්වා. ඕන කෙනෙක්ට recommend කරන්න පුලුවන් රත්තර මහත්මයෙක්.


    aYQhv44.jpg


    මමනම් කියන්නේ අර AR කියන එකාගේ ළමයෙකුටත් හරියන්න හොඳ මහ එකා කරන පාහර වැඩ වලට.
     
    • Like
    Reactions: Irugal_Bandara

    blacknwhite

    Active member
  • Jun 17, 2009
    520
    26
    28
    Gamini S Kathriarachci - Nawaloka

    He's a bit expensive but does his job very well. I underwent a surgery and it went very well.