Orange/Kevilton/ ACL මිල HELP

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    ඔරේන්ජ් ප්ලග් සහ ස්විච් බාලයි ක්‍රිප්සාල් වලට වඩා! ඒසිල් ගැන නොදනිමි කෙවිල්ටන් වලත් පොඩි අවුලක් තියනවා ඒත් ඔරෙන්ජ් සිග්මා බෑන්ඩ් එකේ මේන්සුවිච් සහ බේකස් හොදයි ලයිෆ් ටයිම් වොරන්ටි:yes:

    :rolleyes:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ජොනී බට්ට;23828218 said:
    ithin mutte clipsal kiyanne acl ne dan :oo:

    clipsal ලංකාව දාලා යනකොට , ලංකාවේ සෙට් එකක් ඒක Orange කියලා පටන්ගත්තා නේද ?


    මමනම් කියන්නේ උඹට MCB වගේ ඒවා ටික terasaki වගේ හොඳ එකක් ගණන් වැඩි උනත් දාන්න කියලා
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මම orange use කලේ.( plug & LED panel light )
    plug වලනම් කියන්න වරදක් නෑ. light orange වලින් දාන ඉන්නවනම් මේක කියවන්න .
    panel light ගොඩක් අවුල්. අකුණු ගහලා light 9ක් ගියා. 2 year warranty තියන හනදා claim කර ගන්න ගියාම stock නෑලු. මෙහෙම කියන්නේ ගන්ගාරමේ තියන orange showroom එකෙන්.
    warranty claim කරලා බඩු දැම්මත් ආයේ අකුණු ගැසුවොත් sorry තමා.
    මම හොයාගත්ත විදියට green කියන brand 1 හොදයි.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,804
    113
    අදාල නෑනේ
    ඔරේන්ජ් ප්ලග් සහ ස්විච් බාලයි ක්‍රිප්සාල් වලට වඩා! ඒසිල් ගැන නොදනිමි කෙවිල්ටන් වලත් පොඩි අවුලක් තියනවා ඒත් ඔරෙන්ජ් සිග්මා බෑන්ඩ් එකේ මේන්සුවිච් සහ බේකස් හොදයි ලයිෆ් ටයිම් වොරන්ටි:yes:

    Clipsal eka thamai Orange kiyala wenas une

    Keviltan kiyanneth same quality brand ekak Maharaja eke

    ACL wires walata thamai prasidda. Orange / Keviltan switches & sockets