orange scintilla or ACL Elegance මේ දෙකෙන් හොද මොකක්ද ?
මචන් switch ගන්න කියලා බැලුවා orange scintilla , ACL Elegance මේ දෙකෙන් හොද මොකක්ද ?
ACL Elegance ගන්න බැලුවේ
මේක ලස්සනයි orange එකට වඩා :
ඔක්කොම trip switch , main switch , බේකර් ඔක්කොම acl ගන්න හිතන් ඉන්නේ acl බඩු හොදයිද බන් ?
මචන් switch ගන්න කියලා බැලුවා orange scintilla , ACL Elegance මේ දෙකෙන් හොද මොකක්ද ?
ACL Elegance ගන්න බැලුවේ
මේක ලස්සනයි orange එකට වඩා :ඔක්කොම trip switch , main switch , බේකර් ඔක්කොම acl ගන්න හිතන් ඉන්නේ acl බඩු හොදයිද බන් ?