Orange TV

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Damro, Singar ඒවත් sticker එකක් ගහලා තියෙන්නේ Made in PRC කියලා. China තමයී ඕක.

    Ikman එකෙන් අරගෙන warranty claim කරන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    අඩුවට දුන්න කියල tv එකේ වොරන්ටිය ඉවර වෙන්න ඉස්සෙල්ල කොම්පැනිය ඉවරවෙන ඒවගෙන් ගන්න එපා. ඉ ට වැඩිය හොදයි හොද barand එකක් එකක් අගල් 24 හරි කමක් නෑ හොද නමක් තියෙන එකක් ගන්න. පස්සේ මේකේ පොස්ට් දදා තමයි ඉන්න වෙන්නේ කොහොමද හදාගන්නේ කියල
     
    • Like
    Reactions: NRTG and DiazHub