Orcs cant hide from this bomb. Awesome Ukrainian FPV skills

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,314
    25,518
    113
    කොටින්ට මේ ඩ්‍රෝන් තාක්ශනේ තිබ්බා නම් පට්ට කේස් නේද ? ඉස්සරහට අනුන්ගේ රටවල් අල්ලන්න යන එවුන්ට නම් හුකාම තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,084
    49,421
    113
    සේදවත්ත
    ඩ්‍රොන් වලින් විතරද මුං ගහන්නේ . හැම්දාම ඩ්‍රෝන් ඇටැක්ස්. පප්පා කෘස් මිසයිල සෙට් එක්කුත් දුන්නා ගිය සතියේ. ඩේලි මැප් එක නම් යුක්‍රේන් උන් ඇඩ්වාන්ස් කරනවා රශියන් උන් 1.50 වගේ බක්බුත් වල පින් ඩවුන් සීන් එක්ක ඉන්නේ. සුවිසයිඩ් මිශන් එක්කට වගේ ලැස්තිය