what do you expect. all these days they even asked approval from sri lankan citizens living abroad to land in sri lanka. why would a citizen take approval to land in his own country ?
මුන්ට මෙච්චර සැප දෙන එකේ එකෙක් ඩොලර් කී දාහක් වියදන් කරනවද දන්නේ නෑ රට ඇතුලෙවඩයක් කාල ප්ලේන්ටියක් බොන ජාතියෙ උන් නං වැඩේ පාඩුයි
meke inna wahalluntath ganak hambawenawa athiun ena kale direct flight thibune na. dan Kiev to cmb nisa ganan adu athi e kale around 600$ thamai flight. lankawe normal hotels 10days withara room only packages thinawa 1000-1200$ withara. evata thamai godak ukraine, russian un enne.
e awith un godak welawata group tours yanne. e nisa ekata 20-50$ wenne. oya seen eka Mirisse, unawatune, hikka lokuwatama thinne.
mama eka parak ukraine 2k ekka tour ekak kala. un nawathinna place already booked. ado un denna 2000 ta room eke inne. BB. mama 1500 , 2000 deela room wala innawa unta wada wiyadam karala.
oken udayanga sir ge nam atha mita saru wei. lankawata nothing
අතරමග හොටෙල් වලට කෑම වලට වාහන වලට ටිකට් වලට ගෙවන සල්ලි වලින් හම්බුවෙන දෙයක් තමා ඉතිං අපිටun ena kale direct flight thibune na. dan Kiev to cmb nisa ganan adu athi e kale around 600$ thamai flight. lankawe normal hotels 10days withara room only packages thinawa 1000-1200$ withara. evata thamai godak ukraine, russian un enne.
e awith un godak welawata group tours yanne. e nisa ekata 20-50$ wenne. oya seen eka Mirisse, unawatune, hikka lokuwatama thinne.
mama eka parak ukraine 2k ekka tour ekak kala. un nawathinna place already booked. ado un denna 2000 ta room eke inne. BB. mama 1500 , 2000 deela room wala innawa unta wada wiyadam karala.
oken udayanga sir ge nam atha mita saru wei. lankawata nothing
උදයංගගේ ලාබෙ හැටියට හම්බුවෙන සල්ලි ටිකත් පිටරටනෙ තියාගෙන ඇත්තෙ මොකෝ මෙහෙ බැංකු පොතේ දානව කියලයඅතරමග හොටෙල් වලට කෑම වලට වාහන වලට ටිකට් වලට ගෙවන සල්ලි වලින් හම්බුවෙන දෙයක් තමා ඉතිං අපිටඋදයංගගේ ලාබෙ හැටියට හම්බුවෙන සල්ලි ටිකත් පිටරටනෙ තියාගෙන ඇත්තෙ මොකෝ මෙහෙ බැංකු පොතේ දානව කියලය
![]()
post a pic
foreigners free flyer.
i have been traveled many countries and never seen own citizen getting discriminated.
India has, even a beach too, I believe But developed countries would not tolerate this. They'd be sued.![]()
post a pic
foreigners free flyer.
i have been traveled many countries and never seen own citizen getting discriminated.
අත්දැකීමෙන් දන්න දෙයක් තමා ලංකාවට එන්නෙ හෙන 3rd ක්ලාස් සුද්දෝ. මහලොකු සල්ලි තියෙන උන් නෙවෙයි. සල්ලි තියෙන උන් යන්නෙ කැරබියන් ස්පේන් වගේ රටවල් වලට සමර් එකට. මෙහෙට එක පක්කුන්ට ලංකාවෙ උන් තරං වත් සල්ලි නෑ.මුන්ට මෙච්චර සැප දෙන එකේ එකෙක් ඩොලර් කී දාහක් වියදන් කරනවද දන්නේ නෑ රට ඇතුලෙවඩයක් කාල ප්ලේන්ටියක් බොන ජාතියෙ උන් නං වැඩේ පාඩුයි
Pina bro pinaමට නං මේකේ කිසි අවුලක් නෑ බන් .. රටට හිකිල හතර අටේ ණය වෙලා ඉන්න වෙලාවක මෙහෙම හරි සල්ලි ටිකක් එනවා නං ..
ඒ උනාට මෙතන තියෙන ආතල් එක ඒක නෙවෙයි... උබලා නිකමට හිතපන්කෝ, මේ වැඩේ යහපාලනෙන් හරි රාජපක්ෂ නොවන වෙන ආණ්ඩුවකින් හරි කරා නං ..
ටහුකන්න මෙතන එලකිරියේ යටට ස්ක්‍රෝල් කරන්න අප්පිරිය වෙයි මේක ගැන ත්‍රෙඩ් දාල .. සිංහ ලේ , බොදු බලේ , අර ලේ මේ ලේ වුන් හැපී හැපී අඬන එව්වා ටීවී එකේ ..
ඊට පස්සේ අපේ පච විමලේ අම්මේ තාත්තේ .... කියල ගැම්මට කෑ ගහන ඒවා...
ඒ වුනාට දැන් බලපන් .. හරි සරලයි , එක ත්‍රෙඩ් එකයි, එක බයියයි, පොරත් " Makes sense in a purely economic standpoint" කිව්වා ගියා ..![]()
අන්නේකයි මන් කියන්නේ , රාජපක්ෂලා කියන්නේ දෙවිවරු.උන්ට විතරයි මෙහෙම වැඩ කොරන්න පුළුවන්.. අම්මප !
Baiyonta rata liyala della ubala baiyonge wahallu welaමට නං මේකේ කිසි අවුලක් නෑ බන් .. රටට හිකිල හතර අටේ ණය වෙලා ඉන්න වෙලාවක මෙහෙම හරි සල්ලි ටිකක් එනවා නං ..