Sri Lankans banned from Polonnaruwa, Sigiriya when Ukrainians visit

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    3,057
    2,213
    113
    සර් කිපාරක් ෆේල්ද යන්න නිවැරදිව ගනනය කර වටිනා තෑග්ගක් දිනාගන්න

    "සර්ට පුලුවන්ද", "සර්ට බෑ" ද තෝරා තෑගි ඩබල් කරගන්න😂
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    1,709
    913
    113
    what do you expect. all these days they even asked approval from sri lankan citizens living abroad to land in sri lanka. why would a citizen take approval to land in his own country ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,970
    4,424
    113
    Lakwan
    මුන්ට මෙච්චර සැප දෙන එකේ එකෙක් ඩොලර් කී දාහක් වියදන් කරනවද දන්නේ නෑ රට ඇතුලෙ :baffled: වඩයක් කාල ප්ලේන්ටියක් බොන ජාතියෙ උන් නං වැඩේ පාඩුයි

    un ena kale direct flight thibune na. dan Kiev to cmb nisa ganan adu athi e kale around 600$ thamai flight. lankawe normal hotels 10days withara room only packages thinawa 1000-1200$ withara. evata thamai godak ukraine, russian un enne.

    e awith un godak welawata group tours yanne. e nisa ekata 20-50$ wenne. oya seen eka Mirisse, unawatune, hikka lokuwatama thinne.

    mama eka parak ukraine 2k ekka tour ekak kala. un nawathinna place already booked. ado un denna 2000 ta room eke inne. BB. mama 1500 , 2000 deela room wala innawa unta wada wiyadam karala.

    oken udayanga sir ge nam atha mita saru wei. lankawata nothing
     
    • Like
    Reactions: LazyLizard

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    7,778
    2,568

    meke inna wahalluntath ganak hambawenawa athi
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,057
    2,213
    113
    මේ අපි ඉපදෙන මැරෙන රටයි
    අපි ඔක්කෝම යුක්‍රේන්කාරයන්ට යටයි
    යුක්‍රේන් එවුන් සීගිරි යතේ
    අපි සිරකර සර් ඇතේ
    උදයන්ගය විරිත්තතේ
    අපේ රටේ අපිටම අරී
    යුක්‍රේන්කරුවෝ සිනාසෙතේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,057
    2,213
    113
    බලනකොට සර්ට චන්දෙදීල තියෙන්නෙ යුක්‍රේන් එවුන්ද කොහෙද. 🤣
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    58,586
    11,930
    113
    5
    කටුකරෝලගම
    un ena kale direct flight thibune na. dan Kiev to cmb nisa ganan adu athi e kale around 600$ thamai flight. lankawe normal hotels 10days withara room only packages thinawa 1000-1200$ withara. evata thamai godak ukraine, russian un enne.

    e awith un godak welawata group tours yanne. e nisa ekata 20-50$ wenne. oya seen eka Mirisse, unawatune, hikka lokuwatama thinne.

    mama eka parak ukraine 2k ekka tour ekak kala. un nawathinna place already booked. ado un denna 2000 ta room eke inne. BB. mama 1500 , 2000 deela room wala innawa unta wada wiyadam karala.

    oken udayanga sir ge nam atha mita saru wei. lankawata nothing
    අතරමග හොටෙල් වල‍ට කෑම වලට වාහන වලට ටිකට් වලට ගෙවන සල්ලි වලින් හම්බුවෙන දෙයක් තමා ඉතිං අපිට :baffled: උදයංගගේ ලාබෙ හැටියට හම්බුවෙන සල්ලි ටිකත් පිටරටනෙ තියාගෙන ඇත්තෙ මොකෝ මෙහෙ බැංකු පොතේ දානව කියලය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,970
    4,424
    113
    Lakwan
    අතරමග හොටෙල් වල‍ට කෑම වලට වාහන වලට ටිකට් වලට ගෙවන සල්ලි වලින් හම්බුවෙන දෙයක් තමා ඉතිං අපිට :baffled: උදයංගගේ ලාබෙ හැටියට හම්බුවෙන සල්ලි ටිකත් පිටරටනෙ තියාගෙන ඇත්තෙ මොකෝ මෙහෙ බැංකු පොතේ දානව කියලය

    weereta dan thina thane hatiyata mu Sigiriya ehema giyoth evath local ticket price ekata gewai. e jathiya ekek ne mu
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,543
    1,005
    113
    Colombo

    post a pic

    foreigners free flyer.

    i have been traveled many countries and never seen own citizen getting discriminated.
    India has, even a beach too, I believe But developed countries would not tolerate this. They'd be sued.
    But in our case, there are those who crow about a 2,500 history, and they'll probably take photographs of the happenings inside and post them on social media. That could be the reason why these places fear locals. Still, people can sue.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,555
    1,950
    113
    මුන්ට මෙච්චර සැප දෙන එකේ එකෙක් ඩොලර් කී දාහක් වියදන් කරනවද දන්නේ නෑ රට ඇතුලෙ :baffled: වඩයක් කාල ප්ලේන්ටියක් බොන ජාතියෙ උන් නං වැඩේ පාඩුයි
    අත්දැකීමෙන් දන්න දෙයක් තමා ලංකාවට එන්නෙ හෙන 3rd ක්ලාස් සුද්දෝ. මහලොකු සල්ලි තියෙන උන් නෙවෙයි. සල්ලි තියෙන උන් යන්නෙ කැරබියන් ස්පේන් වගේ රටවල් වලට සමර් එකට. මෙහෙට එක පක්කුන්ට ලංකාවෙ උන් තරං වත් සල්ලි නෑ.
     
    • Like
    Reactions: LazyLizard

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,087
    2,803
    113
    Sherwood වගේ තැනක
    මට නං මේකේ කිසි අවුලක් නෑ බන් .. රටට හිකිල හතර අටේ ණය වෙලා ඉන්න වෙලාවක මෙහෙම හරි සල්ලි ටිකක් එනවා නං ..
    ඒ උනාට මෙතන තියෙන ආතල් එක ඒක නෙවෙයි... උබලා නිකමට හිතපන්කෝ, මේ වැඩේ යහපාලනෙන් හරි රාජපක්ෂ නොවන වෙන ආණ්ඩුවකින් හරි කරා නං ..
    ටහුකන්න මෙතන එලකිරියේ යටට ස්ක්‍රෝල් කරන්න අප්පිරිය වෙයි මේක ගැන ත්‍රෙඩ් දාල .. සිංහ ලේ , බොදු බලේ , අර ලේ මේ ලේ වුන් හැපී හැපී අඬන එව්වා ටීවී එකේ ..
    ඊට පස්සේ අපේ පච විමලේ අම්මේ තාත්තේ .... කියල ගැම්මට කෑ ගහන ඒවා...

    ඒ වුනාට දැන් බලපන් .. හරි සරලයි , එක ත්‍රෙඩ් එකයි, එක බයියයි, පොරත් " Makes sense in a purely economic standpoint" කිව්වා ගියා .. 😂 😂

    අන්නේකයි මන් කියන්නේ , රාජපක්ෂලා කියන්නේ දෙවිවරු. 🙏🙏 උන්ට විතරයි මෙහෙම වැඩ කොරන්න පුළුවන්.. අම්මප !
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    12,764
    4,467

    Pina bro pina 😛
     
    Baiyonta rata liyala della ubala baiyonge wahallu wela
     
    • Haha
    Reactions: dayt0na