Order හොයගන්න Call කරන එක අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    උබට කලින් කෙල්ල ගොඩ යනවා , සමහරවිට රටත් යයි
    මට හිතුණා ඒ බිස්න්ස් කරන එකෙක් ම අල්ලන් බැදගනී නැත්තම් එහෙම තැනක වැඩකට යයි කියලා.
     
    • Love
    Reactions: Don GasCan

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,269
    8,168
    113
    මං web design වැඩ සෙට් උනොත් උබට සබ් ඕඩර් දෙන්නම්.....
     

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    Mata umba karapu sample websites tikak dapan . E cmmerce ,tourism ..etc.
    Orders tikak allala dennam.oyage gana dennam .
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    උබ කරපු වැඩ වල ලින්ක් ටිකක් දාපං.
    වැඩ සෙට් උනොත් සෙට් කරලා දෙන්නම්
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඉස්සෙල්ලා උබේ ටර්ගට් ඕඩියන්ස් එක තීරණේ කරහන්. ( පොඩි බිස්නස්ද ලොකු බිස්නස් ද කියලා.) ඕඩියන්ස් එකේ විදියට රිච් කරන්න. පුළුවන් තරම් කෝල් කරන එක අඩු කරන්න. මමත් පටන් ගත්ත කාලේ කෝල් කරා එත් කෝල් වලට වඩා යවන ඊමේල් වලට එන රෙස්පොන්ඩ් එක වැඩියි. ( මම මේ කතා කරන්නේ 2012 - 2015 වල දේවල් )

    පුළුවන් තරම් පිටරට ක්ලයන්ට් ලා ටාගර්ට් කරහන්. මොකද මේ දවස් වල තත්වේ විදියට ලංකාවේ බිස්නස් හැම එකක්ම බලන්නේ පුළුවන් තරම් අඩු බජට් එකට කරගන්න. negotiate නොකර අපි කියන ගානටම කැමති වෙන්නේ කලාතුරකින්. ( මම මේ කියන්නේ සාමාන්‍ය මට්ටමේ බිස්නස්. )

    පිටරට බිස්නස් වලට රිච් කරනවා නම් හොදට ඉංග්‍රීසි කතා කරන කෙනෙක් වැඩට ගනින්. 24h availability තියෙන. customer support service එකක් පාවිච්චි කරන්න. ( customer ticket management වගේ දේවල් වලට)

    මගේ ක්ලයන්ට් බේස් එකෙන් 90%කම ඉන්නේ europe. පුළුවන් හැම වෙලේම ක්ලයන්ට් එක්ක direct 1 to 1 මීටින් එකක් ගන්න. යුරෝප ක්ලයන්ට්ලා ටර්ගට් කරනවා නම් අනිවා customer success manager කෙනෙක් ඉන්න ඕනේ. ක්ලයන්ට් එක්ක initial මිටින් එකෙන් පස්සේ දිගටම ක්ලයන්ට් එක්ක communicate කරන්න ඕනේ ඒ කෙනා මිසක් උබ නෙමේ.

    ගොඩක් ක්ලයන්ට්ලා ආෆ්ටර් සර්විසස් බලාපොරොත්තු වෙනවා. අඩුගානේ මාස 3කට සැරයක්වත් ක්ලයන්ට්ව විසිට් කරන්න. ( 20216 ඉදන් මාත් එක්ක වැඩ කරන ලෝන්ග් ටර්ම් ක්ලයන්ට් ලා අල්ලාගත්තේ ඒ වගේ දේවල් වලින්. )
     
    • Like
    Reactions: Nadun26

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    කෙල්ලට බැනුම් අහන්න පුරුදු වෙන්න වෙයි. සමහරු බනිනවා. මම පානදුරේ ග්‍රැෆික් ඩීසයින් කරන සොන්නයෙක්ගේ නම්බරයක් එවන්න්නම්. උබ ඒ නම්බරේට අර කෙල්ල දම්මලා කතා කරන්න. කොහොමත් අර සොන්නයා ෆෝන් කෝල් එක ආන්සර් කරන්නෙම බැන ගත්තු ගමන්මයි. ඒ නිසා කෙල්ලටත් ඒක හොද එක්ස්පීරියන්ස් එකක් වෙයි. "තෝ මහ ග්‍රැෆික් ඩීසයිනර් උනාට, තොගේ වෙබ් පේජ් එක ඩිසයින්කරේ පොඩි එකෙක්ද මිට්ටෝ. තොට මේක ඩීසයින් කරලා දෙන්නම්. අම්මා අතේ සල්ලි එවපන් " කියලා කියන්න අමතක කරන්න එපා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    කෙල්ලට බැනුම් අහන්න පුරුදු වෙන්න වෙයි. සමහරු බනිනවා. මම පානදුරේ ග්‍රැෆික් ඩීසයින් කරන සොන්නයෙක්ගේ නම්බරයක් එවන්න්නම්. උබ ඒ නම්බරේට අර කෙල්ල දම්මලා කතා කරන්න. කොහොමත් අර සොන්නයා ෆෝන් කෝල් එක ආන්සර් කරන්නෙම බැන ගත්තු ගමන්මයි. ඒ නිසා කෙල්ලටත් ඒක හොද එක්ස්පීරියන්ස් එකක් වෙයි. "තෝ මහ ග්‍රැෆික් ඩීසයිනර් උනාට, තොගේ වෙබ් පේජ් එක ඩිසයින්කරේ පොඩි එකෙක්ද මිට්ටෝ. තොට මේක ඩීසයින් කරලා දෙන්නම්. අම්මා අතේ සල්ලි එවපන් " කියලා කියන්න අමතක කරන්න එපා.
    ඒකිට බැනුම් අහලා පුරුදු ඇති මන් හිතන්නේ බෙල් එකේ වැඩ කළා කියලා කිව්වේ. එත් මේ වැඩේ දැන් කරන්න හිතෙන්නේ නැහැ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉතින් අලුතින් පටන්ගන්නකොටම තුන්වෙනි පාර්ශවයකට සල්ලි ගෙවන්න පුලුවන්ද...??

    ඇයි ඕවට fb පාවිච්චි කරන්න බැරි...
    ඔය කියන කම්පැණිවල පේජ් ටැග් කරල, පෝස්ට් හදල fb කැම්පේන් එකක් කරනවකො...