රටේ පවතින ගැටලුකාරී තත්වය හමුවේ අවදානමක් නැතිව ෂොපින් කරන්න ගෙදරටම බඩු ගෙන්නාගන්න නිර්මණය කරපු website එකක් ගැන කියන්නයි මේ යන්නෙ
මෙ Website එකේ Mode දෙකක් තියෙනව.
1. Vendor Mode එකෙන් Business Owner කෙනෙක්ට තමන්ගෙ Online Store එක Update කරන්න, Online Customer Orders එන එවා Manage කරන්න. වගේ දෙවල් පුලුවන්
2. Customer Mode එකෙන් Customer කෙනෙක් විදිහට ඔයා කැමති Shops Search කරලා, එයාලගෙ Online Store එක බලල කැමති විදිහට Shopping Cart එකකට Add කරගෙන Online Order එකක් යවන්න පුලුවන් ඒ වගේම තමන්ගේ Order History එක බලල ඒව Manage කරගන්න පුලුවන්
ඔයාටත් Business එකක්, Shop එකක්, Restaurant එකක් හරි වෙනත් ඔනෑම ව්යාපාරයක් තියෙනවනම් buysafe.lk එකේ Vendor කෙනෙක් විදිහට Register වෙලා ඔයගේම Online Store එකක් නිර්මාණය කරගන්න පුලුවන්. මේක 100% නොමිලේ නිස ඔනෑම කෙනෙකුට තමන්ගෙ ව්යාපාරය කිසිම වියදමක් නැතිව Internet එකේ Promote කරගන්න පුලුවන්
මෙතනින් Register වෙන්න. Simple
https://buysafe.lk/Vendor/Register
ඊට පස්සෙ ඉතින් My Shop එකට ගිහින් ඔයා Online විකුනන්න බලාපොරොත්තු වෙන Item ටික හදාගන්න ඔනැ. මුලිම්ම Categories හදාගන්න, ඊට පස්සෙ ඔනෑම තරමක් Items හදාගන්න පුලුවන්. හදාගත්ත Item වලට ලස්සන ගැලපෙන Photo එකක් Upload කරගන්න පුලුවන්. Register වුනාම ඔයාලටම් ඔයලාගෙ Shop එකට Unique Link එකක් හදෙනවා මේ වගේ --> BuySafe.lk/Shop/your-business-name
අපි අපේ Facebook පිටුව හරහා (BuySafe.lk) ඔයගෙ Online Shop එක Promote කරනව. ඔයාටත් ඔයගෙ Online Shop එකට ගිහින් එක Share කරන්න පුලුවන් ලේසියෙන්ම. (Share on Facebook, Twitter, LinkedIn හරි Share Button එක පාවිච්චි කරන්න)
ඔයාලට Customer කෙනෙක් විදිහට මොනවහරි Order කරන්න ඔනනම් Customer Mode එකෙන් ගිහින් Shops Browse කරලා Order එකක් Place කරන්න පුලුවන්
(Webiste එකේ පහලම කොටසෙ Customer Mode – Vendor Mode අතර මරු වෙන්න පුලුවන්)
දැනට මෙ Website එක අලුත් නිසා රටේ හැම පලාතකින්ම Shops Register වෙලා නැ තවම. ඒත් මේකට දැනටමත් හුරුවුන Online Customer Orders වලට බඩු Deliver කරන Shops කීපයක්ම තියෙනවා. Customer Mode එකෙන් ගිහින් Vendor List එකේ උඩින්ම Trending ඉන්නෙ එයාල
ඔයාලට මොකක් හරි Business එකක් තියෙනවනම්, මේකෙ Register වෙන්න. Items Add කරන්න. මේ Webiste එක SEO කරලා තියෙන්නෙ. එක නිසා ඔයාලගෙ Business එක Online Hit වෙන්න තියෙන අවස්ථාව වැඩි
මීට අමතරවම අපි මේ BuySafe.lk එකටම Andriod App එකක් හදලා තියෙනව.. පහල Link එකෙන් ඒකත් බාගන්න
මෙහි අඩුපාඩු ඡෝදනා යෝජනා තියෙනවනම් අනිවා පහලින් කියන්න