අහ්හ්..එල එල...
ඔන්න ඉතින් මම කිව්ව විදියට හොයා ගෙන අවා...
මෙන්න..
ඔන්න කොල්ලට මිල දුන්නා..කෑමති නම් කියන්න..
ස්තුති..
ස්තුතියි කොල්ලෝ.
මම කියපු නිසා හොයාගෙන විස්තර එකතු කලාට..
මම හිතුවේ මැජික් ගැන ලොකුවට විග්රහ කරන ග්රන්ථ ඔයා ලග තියෙයි කියලා..
කමක් නෑ යාලුවා..
මේ වගේ පොත් වුනත් වැදගත් වෙයි .. බොහෝ දෙනෙකුට
එත්.. පොඩි අයට තමයි මේ පොත් නිර්මාණය වේලා තියෙන්නේ..





