දැන් O/L group class කරන උන් කීයක් වගේ ගන්නවද මාසෙට..science mathematics english වගේ කරන උන්..
T Tommy shelby6 Junior member Nov 19, 2020 44 18 18 May 24, 2021 #1 දැන් O/L group class කරන උන් කීයක් වගේ ගන්නවද මාසෙට..science mathematics english වගේ කරන උන්..
001flyD Well-known member Oct 6, 2010 9,796 12,700 113 Mahanuwara May 24, 2021 #2 දවස් හතරයි කරන්නෙ මාසේට බොහෝ විට,ගෘප් එකක් හැටියට බොහෝ විට ගැනෙන්නෙ 6 දෙනෙක්,මාසේට එක්කෙනෙක් ගෙන් 4000 වගේ ගන්නවා,එතකොට 24,000 ගෘප් එකකින් ගන්නවා,ගෘප් හතරක් වගේ හදාගතොත් ලක්ෂයක් වගේ හොයන්න පුලුවන්...
දවස් හතරයි කරන්නෙ මාසේට බොහෝ විට,ගෘප් එකක් හැටියට බොහෝ විට ගැනෙන්නෙ 6 දෙනෙක්,මාසේට එක්කෙනෙක් ගෙන් 4000 වගේ ගන්නවා,එතකොට 24,000 ගෘප් එකකින් ගන්නවා,ගෘප් හතරක් වගේ හදාගතොත් ලක්ෂයක් වගේ හොයන්න පුලුවන්...
lgayyamp Well-known member Jan 16, 2019 3,489 3,537 113 කොලොම්පුරේ May 24, 2021 #3 B U M P Click to expand...
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 24, 2021 #4 BUMPER Reactions: charitha2011
Thanura09 Well-known member Mar 5, 2018 509 870 93 Aa-Shit-Land May 24, 2021 #7 001flyD said: දවස් හතරයි කරන්නෙ මාසේට බොහෝ විට,ගෘප් එකක් හැටියට බොහෝ විට ගැනෙන්නෙ 6 දෙනෙක්,මාසේට එක්කෙනෙක් ගෙන් 4000 වගේ ගන්නවා,එතකොට 24,000 ගෘප් එකකින් ගන්නවා,ගෘප් හතරක් වගේ හදාගතොත් ලක්ෂයක් වගේ හොයන්න පුලුවන්... Click to expand... dan echchr gnnwd ape kaale 1000 - 1500 gtte group class 2011/12 di. Reactions: 001flyD
001flyD said: දවස් හතරයි කරන්නෙ මාසේට බොහෝ විට,ගෘප් එකක් හැටියට බොහෝ විට ගැනෙන්නෙ 6 දෙනෙක්,මාසේට එක්කෙනෙක් ගෙන් 4000 වගේ ගන්නවා,එතකොට 24,000 ගෘප් එකකින් ගන්නවා,ගෘප් හතරක් වගේ හදාගතොත් ලක්ෂයක් වගේ හොයන්න පුලුවන්... Click to expand... dan echchr gnnwd ape kaale 1000 - 1500 gtte group class 2011/12 di.
001flyD Well-known member Oct 6, 2010 9,796 12,700 113 Mahanuwara May 24, 2021 #8 Thanura09 said: dan echchr gnnwd ape kaale 1000 - 1500 gtte group class 2011/12 di. Click to expand... ow samahara aya nam masetama 500 ganna ayath innawa,eka ithin karana kena ekka depend wenawa Reactions: Thanura09
Thanura09 said: dan echchr gnnwd ape kaale 1000 - 1500 gtte group class 2011/12 di. Click to expand... ow samahara aya nam masetama 500 ganna ayath innawa,eka ithin karana kena ekka depend wenawa