Oriental සංගීත සාජ්ජයක් දාමුද??

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Oriental සංගීත සාජ්ජයක් දාමුද??

    Mr.Tom මහත්තයා 09-20-2013, 12:53 PM දාපු නුලකට "polwattacom" මහත්තයා 03-21-2015, 08:13 PM දාපු කමෙන්ට් එකකට හිත ගිහිල්ලා තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ. උඹලට ඒකාලේ සෙට් වෙච්ච full oriental සින්දු මේ නුලට අමුනහන්.