Oriflame Cosmetics පිරමීඩ ව්‍යාපාරයක්ද

sisira10

Well-known member
  • මේ දවස් වල fb ඒකේ හැම තැනම oriflame බිස්නස් ඒකක් ගැන කියනව. අපි බඩු ගන්නකොට පොයින්ට් හම්බ වෙනලු. අලුත් අය හදුන්වල දුන්නාමත් කොමිස් දෙනවලු. මේක ගැන විස්තරයක් දන්න කවුරු හරි ඉන්නවද
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Wikipedia ekema gahala thiyana Multi-Level Marketing (pyramid) kiyala
    1608656451531.png
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Oka network marketing . oka mcn pyramid walata wada tikak wenas, uba sali della mokak hari bauwak gannwa. eka nisa ubata podi benfits ekak labenawa,ubata puluwan okata thawa ube margayen introduce karahama uth mokak hari gathama ubata commsion ekak habawenawa.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Normally pyramid seen ekedi product eka over value karala neda wikunanne.
    Oriflame wala ehema deyak na
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Pyramid නෙමේනෙ... Referral සීන් එකක්. Referral නැතුව උනත් commission එකට කරන්න පුලුවන් මං හිතන්නෙ.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    oka dan aurudu 15 kata wada paranai ne. pyramid newei. umba ganna badu over valued nehene. umba ganne dena price ekata worth quality baduwak. eken wikunapu ekata commission ekak yanawa. eka thamai mama danna widihata nam scene eka.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    oka dan aurudu 15 kata wada paranai ne. pyramid newei. umba ganna badu over valued nehene. umba ganne dena price ekata worth quality baduwak. eken wikunapu ekata commission ekak yanawa. eka thamai mama danna widihata nam scene eka.

    පොඩ්ඩක් හොයල බලන්න, commision එක introduce කරපු කෙනාට, එයාව introduce කරපු කෙනාට, ඔහොම ඔහොම chain එකක් වගේ එක එක percentage වලින් multi levels වලට යනවා කියල , ඕවා විකුණපු කෙනෙක් කියුවා .
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,747
    2,788
    113
    පොඩ්ඩක් හොයල බලන්න, commision එක introduce කරපු කෙනාට, එයාව introduce කරපු කෙනාට, ඔහොම ඔහොම chain එකක් වගේ එක එක percentage වලින් multi levels වලට යනවා කියල , ඕවා විකුණපු කෙනෙක් කියුවා .
    eka aulak nehe ban. eka thamai network marketing waladi wenne. pyramid wala wage umba over-priced product ekak neweine ganne. anika pyramid wala wage umbata thawa palleha minissu hoyanna nehene. umba product eka gannawa use karanawa. echcharai.
     
    මොනවද දන්නෙ නම් නෑ හැබැයි මගේ යාලුවො නම් කරනවා.. එයාලට ගොඩක් ප්‍රොෆිට් තියෙනවා.. ගොඩක් වෙලාවට ක්‍රීම්, ෆේස් වොශ් එහෙම නිකන් දෙනවා රුපියල් දෙදාස් ගනන් තුන්දාස් ගනන් වල එහෙම.. ඒ කියන්නෙ හොද ලාභයක් තියෙනවා :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩිරෙක්ට් මාකටින් සීන් එකක් තියෙන්නේ. . බාණ්ඩ විකිනුවම කමිශන් එකක් ලැබෙනවා. . පොයින්ට්ස් වැඩි වෙන්න වැඩි වෙන්න කමිශන් එක වැඩි වෙනවා. .
     
    • Like
    Reactions: FlashBoz

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිරමීඩද නැද්ද කියල ලෙහාගන්න පුලුවන් ලේසි විදියක් තියනවා

    නෙට්වර්ක් එක ඇතුලේ ඉන්න කෙනෙක්ගෙන් පිට මනුස්සයෙක්ට කෙලින්ම ඇවිල්ල සල්ලි දීල භාන්ඩයක් ගන්න බැරිනම් ඒක පිරමීඩ් එකක්.

    • ඒ කියන්නෙ, භාන්ඩය එක්ක ඒජන්ට්ෂිප් එකක් හරි මෙම්බර්ෂිප් එකක් හරි පැකේජ් එකක් හරි එහෙම මොනවා හරි ගන්න වෙනවා නම් හෝ එහෙම දෙයක් නිකන් ලැබෙනවනම්
    • භාන්ඩය ගන්න කලින් හරි ගත්තට පස්සෙ හරි අනිවාර්යෙන් නෙට්වර්ක් එකට ජොයින් වෙන්න වෙනවනම්

    ඒක පිරමීඩ් එකක්.
     

    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    Direct marketing.ගොඩක් කරන්නේ සැලූන් කරන අය ගර්ල්ස් ස්කුල් වල ප්‍රසිද්ධ ඔල්ඩ් ගර්ල්ස් ලා වගේ ගොඩක් සමාජයත් එක්ක ඉන්න අය. කෙල්ලෝ ගොඩක් ආශ්‍රය කරන අය තමා වැඩිපුර කරන්නේ සහ ලාභ ගන්නේ. කටලොග් එකක් දෙනවා. එක් පෙන්නලා බඩු order කරන්න පුළුවන්. Seller කැමති නම් එයාගේ ඩිස්කවුන්ට් එක buyer ට දීලා points ටික එකතු කරගන්න පුළුවන්. ඒ කොම්පැණි එක කිසිම අවස්ථාවක තමුන්ගේ products advertise කරන්නේවත් shops වල දාගෙන විකුණන්න වත් දෙන්නේ නෑ