Origami පන නැති කොකෙක්
අද පාඩම කොකෙක් හදන හැටි
පරන පොත් ගොඩක් ඇද ඇද ඉන්න කොට දැක්කෙ එක පොතක තිබුන මේ කොකා හදන හැටි.මේ තියෙන්නෙ...
මම ඒ දවස්වල ඔය පාලම් කොක්කු හදල හැම තැනම එල්ලනව...
ජපානයෙ විශ්වාසයක් තියනව මේ වගෙ කොක්කු 100 හදල ප්රාර්ථනාවක් කරාම ඒක හරි යනව කියල...ඇත්තද දන්නෙ නෑ....
ජංජාලෙ පීරල step by step තියන තව image එකක් හොයා ගත්ත..
උඩ පිංතූරය බලල තේරුම් ගන්න අමාරු නම් මෙ video එක බලන්න...
ඔන්න මම හදපු පන නැති කොකා..
දැන් ලඟ තියන කොලයක් අරන් කොකෙක් හදල මෙතන post කරමු බලන්න.පරන කොක්කු එහෙම දාන්න එපා අලුතෙන්ම හදල එවන්න ඕන...