Original කිතුල් පැනි ගන්න තැනක්?
මචන්ලා, මට වැඩකට හොද කිතුල් පැනි ටිකක් ඕනේ වෙලා තියෙනවා. සීනි පොඩ්ඩක්වත් නැති වෙන්න ඕනේ. උඹලා දන්න හොද එකක් තියෙනවද? ගාන ප්රශ්නයක් නෑ.
මචන්ලා, මට වැඩකට හොද කිතුල් පැනි ටිකක් ඕනේ වෙලා තියෙනවා. සීනි පොඩ්ඩක්වත් නැති වෙන්න ඕනේ. උඹලා දන්න හොද එකක් තියෙනවද? ගාන ප්රශ්නයක් නෑ.
ඔච්චර ගාණක් ගෙවන්න ඕන නැහැ.නියම බඩු තියෙනවා මහරගම කඩේක.700ml රුපියල් 700යි.අනික කිතුල් කොහොමත් organic තමා.බොරු මාකටින් වලට රැවටෙන්න එපා..ගණන් හැමදේම හොදයි කියලා හිතන අයට තමා ඕවා තියෙන්නේ..