Original කිතුල් පැනි ගන්න තැනක්?

Sword_Fish

Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Original කිතුල් පැනි ගන්න තැනක්?

    මචන්ලා, මට වැඩකට හොද කිතුල් පැනි ටිකක් ඕනේ වෙලා තියෙනවා. සීනි පොඩ්ඩක්වත් නැති වෙන්න ඕනේ. උඹලා දන්න හොද එකක් තියෙනවද? ගාන ප්‍රශ්නයක් නෑ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කොත්මලේ හරි කිතුල්ගල පැත්තේ හරි පැත්තේ එකෙක් සෙට් කර ගනින්
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    sinhala beheth badu kadawala thiyenawa hoda ewa ganna. kawalan karapuwath thiyenawa. wedi ganak dila hoda ewa ganna puluwan. hoda kithul peni wala bothale pena danawane pehenawa wage. hebei ithin hoda ewa wage wenna yeast danawa samahara horu.
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    මචන්ලා, මට වැඩකට හොද කිතුල් පැනි ටිකක් ඕනේ වෙලා තියෙනවා. සීනි පොඩ්ඩක්වත් නැති වෙන්න ඕනේ. උඹලා දන්න හොද එකක් තියෙනවද? ගාන ප්‍රශ්නයක් නෑ.

    Meken ganin machan...genuine badu habai ganan

    https://www.saaraketha.com/collections/kithul-treacle/products/kithul-treacle
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මහරගම ඉන්නවනම් පන්සල පාරේ කඩයක් තියෙනවා පොල් අතු වලින් හදපු.ඒකෙ තියෙනවා පට්ටම බඩු
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    :rofl:ඔච්චර ගාණක් ගෙවන්න ඕන නැහැ.නියම බඩු තියෙනවා මහරගම කඩේක.700ml රුපියල් 700යි.අනික කිතුල් කොහොමත් organic තමා.බොරු මාකටින් වලට රැවටෙන්න එපා..ගණන් හැමදේම හොදයි කියලා හිතන අයට තමා ඕවා තියෙන්නේ..:D
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මහරගම ඉන්නවනම් පන්සල පාරේ කඩයක් තියෙනවා පොල් අතු වලින් හදපු.ඒකෙ තියෙනවා පට්ටම බඩු

    machan koi hariyeda kiyala kiyapanko hariyatama
     
    amiupa

    Member
    Nov 22, 2011
    9
    1
    0
    picture.php

    mama giya sathiye good market ekan aran giya. Supiri badu. Un deliver karanawath athi colombo awata. mama link eka damma balanna. Photo kallak gaththa kenekta yawanna. ekath damma. Chat ekak dala balanna.
     
    Last edited:
    • Like
    Reactions: genius_EK

    amiupa

    Member
    Nov 22, 2011
    9
    1
    0
    මචන්ලා, මට වැඩකට හොද කිතුල් පැනි ටිකක් ඕනේ වෙලා තියෙනවා. සීනි පොඩ්ඩක්වත් නැති වෙන්න ඕනේ. උඹලා දන්න හොද එකක් තියෙනවද? ගාන ප්‍රශ්නයක් නෑ.
    https://www.facebook.com/YakaProducts/

    chat ekek dala balanna
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    machan koi hariyeda kiyala kiyapanko hariyatama

    මහරගම පන්සල පාරේ දිගටම යනකොට අර දබහේන පාර හැරෙන තැන තියෙන්නේ ඒ හැරෙන්න කලින් දකුණු අත පැත්තේ තියෙනවා පොල් අතු ගහපු කෙසෙල් එහෙම එල්ලලා තියෙන කඩයක්.අන්න ඒකෙ තියෙනවා.එතන තියෙන පළතුරුත් හොද ෆ්‍රෙෂ්.බෙහෙත් ගහලා නැහැ..තව ඔය පාරාම්පරික හාල් එහෙම තියෙනවා.අපේ මාම රට යනකොට එතනින්මයි බඩු ගන්නේ.කිතුල් පැණි අහන්න දෙයක් නැහැ සුපිරි.:love:
     
    • Like
    Reactions: SheltonKolla

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    මහරගම පන්සල පාරේ දිගටම යනකොට අර දබහේන පාර හැරෙන තැන තියෙන්නේ ඒ හැරෙන්න කලින් දකුණු අත පැත්තේ තියෙනවා පොල් අතු ගහපු කෙසෙල් එහෙම එල්ලලා තියෙන කඩයක්.අන්න ඒකෙ තියෙනවා.එතන තියෙන පළතුරුත් හොද ෆ්‍රෙෂ්.බෙහෙත් ගහලා නැහැ..තව ඔය පාරාම්පරික හාල් එහෙම තියෙනවා.අපේ මාම රට යනකොට එතනින්මයි බඩු ගන්නේ.කිතුල් පැණි අහන්න දෙයක් නැහැ සුපිරි.:love:

    ela ela man balannam machan Rep++