pala bn yanna uba hithuwada Americawe electronic badu hadanawa kiyala? yako hama ekak ma hadanne china wala . apple badu wunath ehemayi applelage bord hadanne foxcorn la foxcorn kiyanne china wala thiyana company ekak. Samsung wunath ehemayi.
අයිසොන්න මචං උබ කියන කතාව හරි එත් චිනේ හදන ඔරිජිනල් brandad බඩු සහ චිනයේම ඔක්කොම හදන බඩු අතර වෙනස අහසට පොලව වගේ.
ඇපල හදන්නේ චිනේ. එත් ඇපල් ෆෝන් එක ටැබ් එක පොඩ් එක ඩිසයින් කරන්නේ ඇමරිකාවේ ඇපල් සමාගමේ උන්.. ඊට පස්සේ ඒ ඩිසයින් එක (බෝර්ඩ් එකේ එහෙම සර්කිට් දයග්රම් එක pcb ලෙයුට්, ෆර්ම්වෙයාර්) චිනේ තියෙන ෆැක්ටරි වලට දෙනව හදන්න. චීන්නු කරන්නේ එක ඇපල් සමාගමේ තත්ත්ව පරික්ෂා නියමයන්ට අනුකුඅලව හදන එක. ෆොක්ස්කොන් එකෙන් තමයි එක කරන්නේ.
චීන්නු මෙහෙම සින් එකක් කරනව. ඇපල් සමාගමෙන් දෙන මේ ඩිසයින් එකේ බ්ලු ප්‍රින්ට් එක උස්සල ඇපල් කවරය හොරාට ගහල උන්ගේ සොෆ්ට්වෙයාර් එකක් හදනවා ios වගේ පේන්න. ඊට පස්සේ mtk වගේ ගණන් අඩු soc එකක් අටවල කොපි ෆෝන් එවනවා අපි වගේ සිංහලු රවට්ටන්න. සැම්සුන් ෆෝන් වලටත් උන් කරන්නේ ඔය ටිකම තමා. මේක වැඩි උනේ සැම්සුන් එකෙන් චිනේ ෆැක්ටරි වල ෆෝන් හදන්න ගත්තට පස්සේ.
තව එකක් ඔය ගොඩක් උපකරණ වල මුලික අර්ධසන්නායක උපාංග වල සිලිකන් වෙෆර හදන්නේ මව් සමාගම තියෙන රටේ. සැම්සුන් DRAM, NAND වල වෙෆාරය හදන්නේ කොරියාවේ ෆැබ් වල මම දන්නා තරමින්. කිංස්ටන් වලත් එහෙමයි. ඉන්ටෙල් ප්‍රොසෙසර හදන ෆැබ් එකක් නම් චිනේ තියෙනවා. nvidia අපි කව්රුත් දන්නා gpu හදන්නේ තායිවානයේ SCMC සමාගමේ ෆැබ් එකේ. ඒ නිසා හැම දේම චිනේ කියල කියන්න බෑ. චිනේ කරන්නේ චිප් ලෙවල් අසේම්බ්ලින් එකක්. චීන්නු ඔය ඔරිජිනල් වෙෆර් එකත් කොපි කරල ඩයි එක පොඩි කරලා ic, transistor එහෙම හොරාට හදනවා. එහෙම හදන කොපියක් හොයාගන්න එක ලේසි නෑ ලු. මට එක පාරක් එහෙම චිප් එකක් අහු උනා.