Original Gold Coin ගන්න පුළුවන් තැන් ???

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ලංකාවෙ Original තත්වයේ රන්පවුම් ගන්න පුළුවන් තැන් මොනවද?

    බොහොමයක් ජුවෙලරි සාප්පුවල තියෙන ඒව ඒ ගොල්ලො පරණ රත්තරන් උණුකරල හදන ඒව කියල මට කෙනෙක් කිව්ව. ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්.

    විද්‍යාත්මක පරීක්ෂාවකින් තහවුරු කරගන්න පෙර, මිල දී ගන්න ගිය විට හොඳ තත්වයේ රන් බවට අනුමාන කරන්න පුළුවන් මූලික ලක්ෂණ Tips & Tricks එහෙම රත්තරන් ගැන හොඳින් දන්න අය ලඟ ඇතිනෙ. ඒව මොනවද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    There are Coins brought in from the Gulf. These are genuine has the gold value - but these aren't the real coin itself - because not from the Royal Mint.
     
    • Like
    Reactions: Jack London

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ගන්න තැනකින් ගනින් Certificate එකත් එක්ක්.

    Devi Jewellery
    Ravi Jewellery හෙට්ටිවීදිය.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ලංකාවෙ Original තත්වයේ රන්පවුම් ගන්න පුළුවන් තැන් මොනවද?

    බොහොමයක් ජුවෙලරි සාප්පුවල තියෙන ඒව ඒ ගොල්ලො පරණ රත්තරන් උණුකරල හදන ඒව කියල මට කෙනෙක් කිව්ව. ඒක ඇත්තක් වෙන්නත් පුළුවන්.

    විද්‍යාත්මක පරීක්ෂාවකින් තහවුරු කරගන්න පෙර, මිල දී ගන්න ගිය විට හොඳ තත්වයේ රන් බවට අනුමාන කරන්න පුළුවන් මූලික ලක්ෂණ Tips & Tricks එහෙම රත්තරන් ගැන හොඳින් දන්න අය ලඟ ඇතිනෙ. ඒව මොනවද?
    බිස්කට්, කොයින් පිටින් ගේන්න පුළුවන්
    ඕනද?
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Bank of Ceylon Gold Shop, situated at ground floor of BOC head office, next to WTC, opposite to Dutch Hospital col.01
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Raja Jewels එකෙන් ගත්තා මම එහෙම certificate එකක් දුන්නේ නෑ කිරියනි.. 🥹🥹 දැන් අවුරුදු 2k වගේ අරන් ගත්තා වගේම පාටට තියෙනවා පරණ gold වලින්ද ඒ අය හදන්නෙත් 😢
     
    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mama coin5 gatta akak 1.80 gana tamath a ganamai more than 6 month caital gain akak na 22k 8 gram
     
    Last edited:
    ස්වර්ණමහල්, වෝග්, රාජා ජුවලර්ස්, තව අර මුතුකරුප්පන් චෙට්ටියාර් වගේ නමක් තියෙන්නෙ. මම හිතන්නෙ ඒ වගේ ඒවා වල හොද රත්තරන් තියෙන්නෙ. මට මතකයි එක පාරක් අම්මයි මමයි රත්තරන් බඩු වගයක් ගන්න ගියා. යන්න කලින් වෙන අදුරන තැනකින් වටිනාකම බලන් ගියේ ඒවා දීලා වෙන ඒවා හදා ගන්න. එතනින් ස්වර්ණමහල් එකෙන් ගනිපු ඒවා වල හරියටම බර තියෙනවා කියුවා. ගාල්ලෙ කිත්තන් ගෙය කියලා තියෙන එකෙන් අම්මා ඉස්සර හදාගනිපු මාලයක් තිබුනා. ඒකෙ නම් බාල රත්තරන් කියුවා.. කියුවා වගේම ස්වර්ණමහල් එකෙන් ගනිපු එකට හරිම වටිනාකම ලැබුනා.. හැබැයි ඉතින් 100%ක්ම හරියටම තියෙද කියන්න දන්නෙ නෑ. ඒත් අනිත් තැන් වලට වඩා ඒ වගේ තැනකින් ගන්න එක හොදයි මන් හිතන්නෙ.