Original JBL SUBWOOFER -CAR

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මචන්ලා මට ඔරිජිනල් JBL BTX250 විකුනන්න තියෙන තැනක් හරි ගන්න තැනක් හරි තියෙනවානම් කියපල්ලකෝ :(

    normal_DSCI0015.jpg

    p1.jpg

    සමහරු නම් JBL කියලා ගහගෙන චයිනීස් ස්පීකර්කටු ගගෙන ප# ෂෝ දාගෙන යනකොට ඌරු ජුවල් වගේ :rofl::baffled::P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ප්ලාස්ටික් පුපුරනවා කියලා අමතක කරන්න එපා එත් දැන් තියෙන ජරාව එක්කලා ඹරිජිනල් එකක් හොයන එක වටිනවා ..................
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ප්ලාස්ටික් පුපුරනවා කියලා අමතක කරන්න එපා එත් දැන් තියෙන ජරාව එක්කලා ඹරිජිනල් එකක් හොයන එක වටිනවා ..................

    ඔක හෙන හයියයි බන්. පට්ට බරක් තියෙන්නේ . ඔකේ ඉන්බිල්ට් JBL ඇම්ප් එකකුත් තියෙනවා :)

    102_1080aku3.jpg

    Last edited:

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    oka keheda ban JBL oka chines ne.
    me thiyenne JBL site eke ohoma ekak na

    http://sg.jbl.com/jbl-products-sg/jbl/car/car-subwoofers.html

    umba active ekakda hoyanne?

    මචන්ලා මට ඔරිජිනල් JBL BTX250 විකුනන්න තියෙන තැනක් හරි ගන්න තැනක් හරි තියෙනවානම් කියපල්ලකෝ :(

    normal_DSCI0015.jpg

    p1.jpg

    සමහරු නම් JBL කියලා ගහගෙන චයිනීස් ස්පීකර්කටු ගගෙන ප# ෂෝ දාගෙන යනකොට ඌරු ජුවල් වගේ :rofl::baffled::P
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    jbl ganna kota parissamen ganilla . me langadi dawasak ekek awa mokakada namda kawarayak aragena jbl logo eka kapaaganna kiyala .chineese eka genath jbl kiyala kotala sihalunwa andanna yanne kiyala theruna nisa baaa kiyala apahu yawwaaa.500k withara thiyanawa kiwwa ,namuth oya wade karala dena un lankawe thawa innawa. anisa parissamen aka nikan amp ekka kawarayak wage dal dal thiyenne
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    jbl ganna kota parissamen ganilla . me langadi dawasak ekek awa mokakada namda kawarayak aragena jbl logo eka kapaaganna kiyala .chineese eka genath jbl kiyala kotala sihalunwa andanna yanne kiyala theruna nisa baaa kiyala apahu yawwaaa.500k withara thiyanawa kiwwa ,namuth oya wade karala dena un lankawe thawa innawa. anisa parissamen aka nikan amp ekka kawarayak wage dal dal thiyenne

    :yes::yes::yes::yes: :)
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    oke mdel ekak wath gahala na ne. mam akiwee mama gawath tibuna oya wage amp eka eka jbl thibuna chines. fake. sound quality eka terenne original kenwood pionner wage am eka dala balapuwama pattama quality.
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18

    සමහරු නම් JBL කියලා ගහගෙන චයිනීස් ස්පීකර්කටු ගගෙන ප# ෂෝ දාගෙන යනකොට ඌරු ජුවල් වගේ :rofl::baffled::P

    බිජ්ජ උල්ද දන්නෑ.. ?:baffled:
    අනෙ තොගෙ ඔරිජිනල් :lol::lol:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Advance Car Audio try karapan. mageth sound system eka karagatte ungen eda meathura hemadama

    Clarion Amp + Infinity Sub 38900LKR

    NcV9foG.jpg

    Vo2bmeX.jpg

    Clarion XR2220
    Power @ 4-Ohm 65w × 2
    Power @ 2-Ohm 95w × 2
    Bridged Power @ 4-Ohm 190w × 1
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බිජ්ජ උල්ද දන්නෑ.. ?:baffled:
    අනෙ තොගෙ ඔරිජිනල් :lol::lol:

    ඔයත් හොද එකක් ගන්න රිදෝ ගන්නේ නැතුව. හොද සින්හල කඩෙකේන් ගන්න තම්බින්ට දෙන්නේ නැතුව. හොදට රිදිලා :lol::lol::lol::lol::lol::lol::lol::lol: