Original O/L & A/L certificates උදව් කරන්නකෝ
මචන්ලා මට Original O/L & A/L certificates ඕන වෙලා තියෙනවා foreign ministry certified කරපු
මේ ලින්ක් එකෙන් ගියේ certificate.doenets.lk මෙහෙම එකක් එනවා
මෙතන තියන විදියට foreign ministry certified කරපු certificate එක ගෙදරටම ගෙන්නන්න බැ නේද එහෙටම යන්න ඕනේ නේද ?
visa වලට දාන්න